(ජේ.කේ.එල්.චාමින්ද)
දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරි යන උණවටුන වෙරළ තීරය අද(08) වනවිට පාළුවට ගොස් තිබේ.
පාස්කු ඉරිදා වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ විදේශීය සංචාරකයින්ගේ පැමිණීම පහත වැටී ඇත.
මෙම තත්ත්වයත් සමඟ තැඹිලි වෙළෙන්දාගේ සිට මහාපරිමාණ හෝටල් හිමියා දක්වා විශාල පිරිසක් දැඩි අසරණ තත්වයට පත්වී සිටිති.
ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ තීරයන් 12 න් එකකි.
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ
මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා
නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.
වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
උණවටුන වෙරළ පාළුවට යයි
max Wednesday, 08 May 2019 10:57 AM
උණවටුන පමණක් නොව රටම පාලුවට ගොස් ඇත. සුසානයක සිරි ගෙන ඇති සෙයකි. මහදෙපළ ප්රමුඛ ආණ්ඩුවම ගෙදර යැවීම හැර වෙනත් විකල්ප නොමැත.
DarshanaWednesday, 08 May 2019 12:37 PM
කළ යුතු දේ එයයි....
almeida Wednesday, 08 May 2019 12:42 PM
ඔව් ගෙදර යවලා කලින් රටේ වත්කම් ගිල්ල පවුල බලයට ගේමු.
SahanWednesday, 08 May 2019 03:02 PM
රටේ වත්කම තමයි රටේ ජනතාව... රටේ ජීවිත කීයක් බේරුවද? ඔය පවුල පසුගිය අවුරුදු 10ට... රට කරන විදිය පෙන්නපු වෙන කව්රුහරි ඉන්නවද? නැතිනම් මෛත්‍රීට දුන්නා වගේ අායෙත් විනාශයක් කරගන්නද ඕනේ?
AmilaWednesday, 08 May 2019 04:59 PM
අපිට අල්මේදා වගේ හිතන අය අපේ රටේ තවමත් ඉන්නවද කියලා මට විශ්වාස කරන්න බැහැ. ඒ ගැන අපිට නම් අරුමයක් නැහැ.
gayanThursday, 09 May 2019 01:27 AM
අල්මේදා එක්කෙනෙක් විතරයි... අද ඡන්දයක් තියන්න. රනිල්ට ඡන්දෙ දෙන අය ලක්ෂ 25-30ක් ඉන්නවා. අන්න ඒ අය තමයි අපේ රට විනාස කලේ . දුකයි රට ගැන ....
athuraFriday, 10 May 2019 04:29 AM
මෙවර මෛත්‍රී ජනාධිපති මහින්ද අගමැති. ඔන්න ඕකයි වෙන්නෙ.
Pradeep Wednesday, 08 May 2019 05:19 PM
රටේ මේ තරම් දෙයක් වෙලා තියෙද්දීත් අල්මේදා වගේ හිතන අයත් ඉන්නවා... අපිට බෝම්බ ගහලා මදි...
Ranjan Thursday, 09 May 2019 12:54 AM
අල්මේදා - ඔබ හරි අවුරුදු 4 1/2 ගියද US $ බිලියන 18 හොයාගන්න. මොඩයෝ වෙන්න එපා.
Sumith Thursday, 09 May 2019 06:29 AM
ජනතාවට ඉතුරුවෙලා තියෙන්නේ අහන් ඉන්න පමණි.....