IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


උණුසුම් සංවාදයකින් මැතිසබේ විනාඩි දහයකට නවතී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සභාවේ ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මුලසුනේ සිටි  අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා විසින්  අද (6)  පෙරවරුවේ විනාඩි දහයකට කල් තබනු ලැබීය.

මෙම උණුසුම් තත්වය ඇතිවූයේ සේවක අර්ථසාධක අරමුදලට 2022 වසරේ ගෙවා ඇති  ප්‍රතිශත පිළිබඳව ඇතිවූ සංවාදයක් හේතුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය  මෙයට පෙ පෙර යොමු කර තිබූ අතර ආණ්ඩු පක්ෂය එම ප්‍රශ්නයට උත්තර දීම නැවත  වරක් කල්  ඉල්ලීමෙන්  මෙම සංවාදය   ඇතිවිය.

ඊළඟ වාරයේදී මේ ගැන සවිස්තර පිළිතුරක් ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය

මෙහිදී අදහස් දැක්වූ දක්වන්න කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

පොලී අනුපාතය මේ පාර්ලිමේන්තුවට දෙන්න. බැරිද. මේක හංගනවානේ. මේ දත්ත නන්දලාල්ට කෝල් කරල දැන් අහගන්න පුළුවන්. එතුමා තමයි මේ සැලැස්ම ඉදිරිපත් කළේ.  පාර්ලිමේන්තු වල ස්ථාවර නියෝග වගේම යුක්ති යුක්තිසහගත භාවයක් තියෙන්න ඕන. මාස දෙකක් ගිහිල්ලා තවත් සති දෙකක් මේ ප්‍රශ්නෙට ඉල්ලීම   යුක්ති සහගතද.  සාධාරණද. අද හවස ඇවිල්ල මේ පාර්ලිමේන්තුවට තොරතුරු කියන්න.

අංගජාන් රාමනාදන් මහතා : ( මුලසුන)

මම මේක කතානායකතුමාට යොමු කරන්නම්.

අනුර දිසානායක මහතා:

කොහෙද කතානායක ඉන්නේ. සතියක් දෙකක් තිස්ස දැක්කෙ නෑ. කොහෙද ඉන්නේ. පාර්ලිමේන්තුව තියෙනවා නම් එයා ඉන්න ඕන මෙතන.  රට යන්න වෙන දවසක් යොදාගන්න ඕන

විනාඩි දහයකින් පසු සභාවේ කටයුතු නැවත ආරම්භ විය.



අදහස් (3)

උණුසුම් සංවාදයකින් මැතිසබේ විනාඩි දහයකට නවතී

ajith Friday, 06 October 2023 05:17 PM

පාර්ලිමේන්තුව තියෙනවා, මන්ත්‍රීවරු එනවා යනවා, එසේ වුවත් ඔවුන්ගේ පුද්ගලික කාරණා කතාකිරීමට අවස්ථාව යොදාගත්තද? රටේ මහජන ගැටළු පිළිබඳව කතා කරන්න කිසිවකු නැත.

:       0       4

chandima Friday, 06 October 2023 06:27 PM

කාලා තෙලේ වැඩිවුණාම මොනවා හරි කරන්න ඕනෑනේ. රටට පේන්න.

:       0       3

Nimal Saturday, 07 October 2023 07:38 PM

කාලකණ්ණි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1484 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 39 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 36 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 136 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 78 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39975 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25933 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 215 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1294 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site