(යොහාන් භාසුර)
උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සති කීපයේ කළ වැටලීම්වලින් බාරයට ගත් වී මෙටි්‍රක්ටොන් 6727.6 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 68 කට ආසන්න ප්‍රමාණය මේ වන විට වී අළෙවි මණ්ඩලය මිලදී ගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම විශාල වී තොගය ගබඩා 100 කට ආසන්න සංඛ්‍යාවකින් සොයාගත් බවත් වී අළෙවි මණ්ඩලය රජයේ පාලන මිලට ඒවා මිලදී ගත් බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම වී තොග ඉදිරියේදී වී අළෙවි මණ්ඩලය සහල් බවට පත්කර සතොස හරහා ජනතාවට සහන මිලට ලබාදීමට නියමිත බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය එම ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන බවත් එම කාර්යාලය වැඩි දුරටත් කියයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“උතුරුමැද-නැ’හිර වැටලීම් වලින් වී කිලෝ ලක්ෂ 68 ක් වී අලෙවි මණ්ඩලය මිලදීගෙන’’
Sumith Monday, 13 September 2021 08:58 PM
අගය කලයුතු ක්‍රියාවක්.
විජේ Monday, 13 September 2021 11:52 PM
වැටලීම් වලින් අල්ලාගත්ත ඒවට මොකටද ගෙවන්නෙ, ආන්ඩුවද එතකොට නීතිය කඩලා තියෙන්නෙ? ආ...... සොරි, මේ බිස්නස්එක රන් කරන සිරිපාලයි, සිරිසේනයි පොරවල්නෙ කියලා අමතක වුනා.