IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයි

(රොමේෂ් මධුෂංක)

උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන්  උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා දෙති.

උතුරු පළතේ පිහිටි දිස්ත්‍රීක්ක වූ යාපනය දිස්ත්‍රීක්කයේ කුඩා වැව් 494 ක්, කිලිනොච්චියේ 391 ක් මන්නාරම් දිස්තීක්කයේ වැව් 372 ක්, මුලතිව් දිස්ත්‍රීක්යේ 167 ක් සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ 642 ක් වශයෙන් පිහිටා ඇත.

මේ අතර කුඩා වැව් ආශ්‍රෙයන් උතුරු පලාතේ සාමාන්‍ය වැසියන් පවුල් 33,000 කට අධික ප්‍රමාණයක් දෛනික කටයුතු කරගනිමින් ජීවත් වන අතර කුඩා වැව් සිඳී යාම හේතුවෙන් එම ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

කුඩා වැව් සිඳී යාම හේතුවෙන් ගොවැතැන් කටයුතු වෙතටද දැඩි බලපෑමක් එල්ලවී ඇති වාතාවරනයක බොහෝ ජනතාවක් එදිනෙදා කටයුතු සිදුකරගැනීමට නොහැකිව ජලය සොයා යාමට සිදුව ඇතැයි වාර්ථා වෙයි.

 



අදහස් (1)

උතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයි

විජේතුංග Saturday, 12 August 2023 04:13 PM

කෝ අපේ රංජන් උතුරේ මිනිස්සුන්ට උදව් කරනවාද? කයිය විතරයි. මීට වඩා හොඳයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාව පාලනය කළා නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 34 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 84 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 65 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1433 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7730 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1991 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1414 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site