IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


උතුරු නැගෙනහිර වන රක්ෂිත කුඹුරු ඉඩම් වගාවට දෙයි

(අංජුල මහික වීරරත්න)

උතුරු නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිත කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති උතුරු නැගෙනහිර පළාත් වල  කුඹුරු ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා  ගොවි ජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

එමෙන්ම වන සංරක්ෂණයට පවරා ගෙන ඇති ඉඩම් මෙම යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ ද වගා කිරීමට හැකි වන පරිදි කඩිනමින් ගොවි ජනතාවට දීම  සඳහා කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවසීය.



අදහස් (5)

උතුරු නැගෙනහිර වන රක්ෂිත කුඹුරු ඉඩම් වගාවට දෙයි

AB Friday, 03 June 2022 12:00 PM

ඇමති කවුරුන් උවද, ඔවුන් මොනවා කීවද ජනතව ඔවුන් කියන කිසිවක් පිළිගැනීමට සුදානම් නැත. රැවටීමට අවසානයක් තිබිය යුතුවේ. ජනතව බලාපොරොත්තුවන්නේ සැබෑ වෙනසකි.

:       4       1

de silva Friday, 03 June 2022 12:07 PM

අමති තුමනි අපට තිබෙන ප්‍රශ්නෙ වවන්න ඉඩම් නැති එක නොවේ , පොහොර , වල් සහ පලිභොද නශක නොමතිකම , වන සතුන්ගෙන් වා වලට වන හනියෙ , ගොවියන් විසින් නිපදවන එලවලු පලතුරු කල් තබගනිමට සහ බෙදාැරිමට නිසි යන්ත්‍රනයක් නොමති කම නිස ගොවියන් අතරමැදි ූට වෙලදුන්ගෙ ග්‍රහනයට හසු විම , දැනට රජයෙන් වටුප් ලබන ගොවිජනසෙව අයතන වල් ්ය කරන රජයෙ සෙවකයන්ගෙ කර්යක්ශමතවය 10-20% අතර පවති , පොහොර හිගය නිාසා වාව අපහසු වුනත් , එලවලු ටිකකවත් ගෙවත්තේ වග කිරිමට ජනතවට කබනික පොහොර ටිකක් හෝ හදා ගනිමට ජනතව දිරි ගන්විමට නිසි ප්‍රයොගික වඩ පිලිවෙලක් නොමත , මම කලින් සදන් කල ප්‍රශ්න විසදන්නෙ නතිව වනසංරෂිත වල වවන්න් කිව ගමන් වන ජවරම් කරයො ගස්ටික කපල විකුන ගෙන , කැලයට ගිනිතබල දමල නිකම් සිටිති , බොහොවිට මෙවනි ජවාරම් කරන්නෙ ඔබ වනි අමතිල

:       0       8

යෝගා Friday, 03 June 2022 12:37 PM

ඕවා ආපහු ගන්නවා නම් බොරු... ආහාර අර්බුදය පිටින් දාලා කැලෑ ඉඩම් ටික විනාශ කරන්නයි යන්නේ..!

:       0       11

swiss Friday, 03 June 2022 12:50 PM

ඒ කියන්නේ රට උතුරට හා නැගෙනහිරට සින්නක්කර වුණා කියලනේ...! කමක් නෑ.... වීසා ගන්න ඕනෑවෙයිද ඒ පැතිවලට යනකොට...!

:       1       5

swiss Friday, 03 June 2022 01:08 PM

මාතෘ භූමියෙන් තුනෙන් දෙකක් බෙදලාම දෙයි... ! දකුණේ කම්මැලියාට වෙච්චි දෙයක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 228 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 302 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 353 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 279 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 318 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3068 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25027 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site