(නිමල කොඩිතුවක්කු)
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නීති උල්ලංඝණය කරමින් භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
www.phi.lk වෙබ් අඩවියෙන් ප්‍රදේශයට අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ දුරකථන ඇමතුම් ලබාගත හැකි බවත් නොඑසේ නම් 0112 635675 දුරකථනයට පැමිණිලි ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.
ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම්
රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික් මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව අවම දඩ මුදලක් යටතේ නීති විරොධීව මුදා හැර ඇ
නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාග
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමා
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
උත්සව සමයේ පරිස්සමින්
prasanna Sunday, 30 March 2025 09:03 PM
මෙයා තමයි ගෝඨාව කඩේ යැවුවේ... අති භයානක පුද්ගලයෙක් මෙයා. කොවිඩ් කාලයේ රට සහ මුළු ජනතාවම මුලා කරා ... කොවිඩ් බිල්ලට ජනතාව සාහිකව පාවා දී රජය බිය ගන්වමින් ... රට වට්ටපු පළවෙනි පුද්ගලයා මුහු තමයි.