(යොහාන් භාසුර)
කොවිඩ් නීතිය ' කොවිඩ්' පාලනයට වඩා වඩා පාවිච්චියට යොදා යොදාගතහොත් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
රාජ්‍ය සේවාවේ කාර්‍යක්ෂමතාවය වැඩිකිරීම පිළිබද අය වැය තුල ඇතැම් යෝජනා පරස්පර විරෝධී බවකි රවි කුමුදේශ් මහතා විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම මගින් සාමාන්‍ය පරිදි විශ්‍රාම යන අයට වසර දහයක විශ්‍රාම වැටුප අහිමි වන ලකුණු පහල වී ඇති බවද සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විෂමතාවය පිළිබද අය වැයෙහි විසදුමක් නොමැති බවත් රනුක්ගේ වැටුප් නිර්දේශ යට ගහලා ඇතිබවත් රවි කුමුදේශ් මහතා චෝදනා කළේය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී එසේ අදහස් දැක්වීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’උද්ඝෝෂණ වෙනුවට වර්ජනයකට යනවා’’
අනුර කුමාර Sunday, 14 November 2021 04:08 PM
මුත්‍රා, අසූචි පරික්ෂා කරන කෙනා විශේෂඥ දොස්තර වෙන්න දඟලනවා. ටයි, කෝට් දාගෙන මහජනයා මෝඩයින් කරන්න බැහැ..