
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5 දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමකි.මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27.0 ක් වන අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.6 ක පහළ යාමකි.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උද්දමනය පහළට
සසර Wednesday, 31 May 2023 06:02 PM
උද්ධමනය අඩුවෙනවා යනු බඩු මිල... අඩු වෙනවා නොවේ. උද්ධමනය සෘණ අගයක් ගත්දාට බඩු මිල අඩුවෙයි. පාර්ලිමේන්තු 225ට උද්ධමනය දැනෙන්නේ නෑ. මොකද එයාලා අපේ බදු සල්ලි වලින් ලොකු පඩි හදාගෙන ඉන්නේ...
Wije Thursday, 01 June 2023 12:33 PM
මොන පොල් බූරුවෝ හදනවද මේ තොරතුරු .මහ පොලවේ පය තියලා බලාපියව් ,බඩු මිල ,ජීවන වියදම් .හෙන ගහලා මදි තොපිට
Nimal Thursday, 01 June 2023 12:59 PM
එතකොට එළවළු, මස් මාළු, පලතුරු ගනන් ගත්තෙ නැද්ද මේකට ? අඹ ගෙඩියක් , අලිපේර ගෙඩියක් එහෙම දැන් රුපියල් 300කට මෙහෙ ගන්න බෑ.