(නිමන්ති රණසිංහ)
මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උදයංග වීරතුංග 11 තෙක් රිමාන්ඩ්
Nuwan Wednesday, 26 February 2020 11:05 AM
පව් අහිංසකයා නඩුවෙන් බේරෙන්න පුළුවන් පරිසරය හැදෙනකන් මොනතරම් දුකෙන් පිටරට ඉන්න ඇතිද හප්පා...!!!
VajiraThursday, 27 February 2020 04:12 AM
පොලිසිය දැනටම පරීක්ෂණ කරපු නිලධාරියා මාරුකරලා නඩුව අහක යන්න පසුබිම සකසමින් ඉන්නේ. ඊළඟ නඩු දිනේ අනිවාර්යයෙන් ඇප හම්බ වෙනවා. අවුරුද්දකින් විතර නඩුව විසිවෙනවා. අපේ අධිකරණය ලොකු ලොකු හොරුන්ව පිරිසිදු කරන වොෂින් මැෂින් එකක්.
NishanFriday, 28 February 2020 02:24 AM
පොලිසිය නොවෙයි පොලිස් කොමිසමයි මාරුවීම කරලා තියෙන්නේ. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව කියලා තමයි කියන්න වෙන්නේ.... අනේ අපේ රටට ගිය කලක්. අවුරුදු 5 ඉවර වෙනකොට සෝමාලියාවක් වෙනවා අපේ මාතෘ භුමිය....
ලැවොයිසියර් Wednesday, 26 February 2020 12:12 PM
'රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට' නොවේ... 'රක්‍ෂිත බන්ධනාගාර රෝහල් ගත කිරීමට වෙන්නැති...
කපුරුහාමි Wednesday, 26 February 2020 12:39 PM
ඔහොම යන්... අවුලක් නැහැ. බේරගන්න බලන් ඉන්න අය බලයේ ඉන්න කොට බය වෙන්නේ මොකටද? මෙච්චර කල් හැංගි මුත්තන් කෙරුවේ ඕකටනේ..
upali Wednesday, 26 February 2020 03:42 PM
දෙවැනි ෆොටෝ එකේ ඉන්න එක්ක මූණ වහගන්න හදන්නේ ඇයි?
Warnakulasuriya Wednesday, 26 February 2020 05:36 PM
"රාජකීයයන්ට නෑකම් කියන අපේ ජාතිප්‍රේමී උදයංග වීරතුංග උපාසක මහතා වහා නිදහස් කරනු." ළඟදීම මේ පුවරුව අරගෙන උද්ඝෝෂණයේ යෙදෙන ඩෑන් ප්‍රියසාද් හෝ අපේ භික්ෂූන්වහන්සේලා ජනතාවට දැකගන්නට හැකියි. ඇඳුම් නැතුව ඉන්න හිතෙන රටක්...
maalaka Thursday, 27 February 2020 01:12 AM
කොයි හෝටලේද ?
Mahinda Thursday, 27 February 2020 02:16 AM
ඡන්දෙට පස්සේ ගෙදර යයිද?
kumarage Thursday, 27 February 2020 04:14 AM
හොරු අල්ලනවා කියලා පෙන්නලා මහා ඡන්දෙ දිනාගන්න කරන රඟපෑම්... දැනටමත් මහරජ ගෙදරටම කෝල්කරලා සොව පලකරනවා ඇති... ඡන්දෙ ඉවර වෙනකම් විතරයිනේ කියලා..