IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


උදැල්ලෙන් පහරදී පියා මැරූ සැකකරු අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

හෝකන්දර  දකුණ විද්‍යාරාජ මාවතේ නිවසක් තුළ ඊයේ (28) අලුයම පියාට උදැල්ලකින් සහ පොල්ලකින්   පහර දී  සිරුරට  පෙට්‍රල්  දමා  නිවස  ඉදිරිපිට පියා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට  සම්බන්ධ සැකකරු හෝදන්දර සිංහපුර  ප්‍රදේශයේ දී  අද  (29) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු  සිංහපුර ප්‍රදේශයේ බුදු පිළියම ආසන්න රැදී සිටි බවට බස්නාහි බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන් (56993)  ඉන්ද්‍රජිත් මහතා වෙත  ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාලඹේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ පෙරවරු 8.00 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ පියා සමග පෙරේදා රාත්‍රියේ නිවසේ මුළු තැන්ගෙයි  දී බහින්බස් වු බවත්, පියා තමාට මුලින්ම පිහියකින් පහර දීම නිසා  උරණ   පියාට උදැල්ලකින් හා පොල්ලකින් පහර දී ගේට්ටුව  ඉදිරිපිට ඔහු   පෙට්‍රල්  වක්තර  ගිනි තඹා ඝාතනය කළ බවට සැකකරු  ප්‍රකාශ  කළ බව පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ රංජිත් සේනාරත්න 57 හැවිරිදි  දෙදරු පියෙක්  බවත්, ඔහු  ත්‍රිරෝද රථ රියදුරෙක්  වශයෙන්  කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (0)

උදැල්ලෙන් පහරදී පියා මැරූ සැකකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 193 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1407 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 497 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1495 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 166 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1012 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site