IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග

(කේ බුද්ධික කුමාරසිරි)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන් බව කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය අද (15) දින තලංගම පොලිසියට නියෝග කලාය.
මෙලෙස පහර කෑමට ලක් වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ බිරිඳ  තලවතු ගොඩ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ආපනශාලාවක ආහාර ගනිමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙහි කටයුතු කල සමයෙහි සමකාලීන දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් පහකට ආසන්න පිරිසක් පැමිණ පහර දී ඇතැයි  ද යනුවෙන්  නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් යැයි පවසමින් තලංගම පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන ,දසුන් සිල්වා සහ සජිත් ගුණසේකර යන නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කීය

මෙම පහරදීම සිදුවෙලා දැනට පැය 48ක් වෙනවා තලංගම පොලිසිය සිද්ධිය වී පැය 48 කට පසුව තමයි අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. පොලිසියේ ක්‍රියා කලාපය ගැනත් අපිට සැක සහිතයි. මේක රාජ්‍ය බලය යොදවාගෙන සිදු කරන කටයුත්තක්.

අපගේ සේවා දායකයා පහර කෑමට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක්. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳුම්කරු විදිහට කටයුතු කළා.

 



අදහස් (2)

උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග

පොඩි එකා Tuesday, 15 October 2024 08:53 PM

එහෙනං හරි, එච්චරයි අඩුවකට තිබුනේ, ඔහොම යං.

:       0       0

රඛිත Tuesday, 15 October 2024 09:14 PM

NPP ආණ්ඩුවේ අනාගත මාර්ගය ගැන ඉඟියක් මේ සිද්ධියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 130 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 275 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 401 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි
2024 ඔක්තෝබර් මස 15 193 0

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන


මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 136 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 170 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 488 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1463 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site