(සුජිත් හේවාජුලිගේ )
රේගු දෙපාර්තමේන්තුවේ වන්දි අරමුදලින් රුපියල් කෝටි 13ක මුදලක් වැය කර පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ රේගු නිලධාරීන් 323 දෙනෙකුගෙන් පාඨමාලා අවසන් කර සහතික පත්‍ර ඉදිරිපත් කර තිබුණේ 149 දෙනෙකු පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක (2024) සඳහන් වේ.
ඉතිරි නිලධාරීන් එම පාඨමාලාව සාර්ථකව අවසන් කළාද අත හැරියේ ද යන්න පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ බවද එම වාර්තාවේ දැක්වේ.
එසේම ඒ ගැන පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක්ද රේගුව සතුව නොපැවතුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර ශ්‍රී ලංකා රේගුව 2012 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වසර දොළහක කාලයේදී නිලධාරීන්, ඔත්තු කරුවන් හා විවිධ සේවා සපයන අංශ සඳහා රුපියල් කෝටි 2352ක් වටිනා ත්‍යාග මුදල් ගෙවා ඇතැයි විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන්වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ අරමුදල් පිළිබඳ 2024 අලුත්ම විගණන වාර්තාවේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපාධි ගන්න රේගුවෙන් සල්ලි අරන් 149ක් කට්ටි පැනලා?
Prabha Friday, 31 May 2024 05:38 PM
හොරකමේ කප් ගහපු රේගුවට ඕවා උගන්නන්න දේවල්ද?
Saman Dissanayake Friday, 31 May 2024 05:44 PM
අපි හොයාගත්තොත් අපිට කන්න පුළුවන් නිසායි. අපි දඩ ගහනවා අපි ඒවා ගන්නවා. හරිම සරලයි...