(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඒ.ජී.වික්‍රමසිංහ)
එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් පැවති බව කියන උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රතනපුර ඇලපාත පොලිසිය පවසයි.
රත්නපුර ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේදි 29 හැවිරිදි උපාධිධිරිණිය ගෙල කපා ඇත්තේ අද උදැසන බව පොලිස් පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ.
රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති තරුණියක් මෙලෙස ඝාතනය කර තිඹුණි .
ඇය රතනපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතණයක රැකියාවක නිරතව සිටියාය.
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපාධි ධාරිණියගේ ගෙළ කපා මරලා
Don perea Wednesday, 29 January 2025 05:11 PM
පුදුම සත්තු ඉන්න රටක්...
රම්බොඩ Wednesday, 29 January 2025 05:30 PM
වර්ථමාන පරපුරේ ප්‍රජාණනය (Cognition) ඉතාම දුර්වලයි. අධ්‍යාපන ක්ෂේත්රය තුළ මනෝ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් අත්‍යාවශ්‍යයි. නැත්නම් මේ තත්ත්වය තව තවත් පිරිහේවී. උපාධි සහිත රෝගීන් පිරිසක් සමාජ ගතවේවි...!
Neel Wednesday, 29 January 2025 06:26 PM
කොපමන දුක්විඳින්න ඇතිද? අධ්‍යාපන කටයුතුවල නිරතවන්න. ඔබට නිවන්සුව...!
Ven.D.Revatha Thero Thursday, 30 January 2025 08:54 AM
ඉගෙන ගත්තත් අවශ්‍ය දේ නොවෙයි ඉගෙන ගෙන තිබෙන්නේ. සත්තු ගතිගුණ එහෙම්ම මයි. ඇරිල නැහැ.
Lalla Thursday, 30 January 2025 11:04 AM
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට වඩා අසාධාරණ ඉල්ලීම්වෙලට මුල්තැන දීම සහ තම පවුල්වලට සම්බන්ධතා අඩුකම මේකට හේතුවක්.
ඇලපාත Thursday, 30 January 2025 01:34 PM
කළ වරදට දඩුවමක් නොලැබෙන විට ඔහොම දේවල් වෙනවා තමයි ඇත්තටම මෙහෙම කරන එවුන්ට දඩුවමක් හැටියට අධ්‍යාපන සුදුසුකම් නොසළකා ධීවර සංස්ථාවේ මාලු කැපීම නැත්නම් මස් මඩුවක සතුන් මැරීමේ රැකියාවක් දෙන්න බැරිද?
අයේෂ් Thursday, 30 January 2025 02:31 PM
මැය විශ්ව විද්‍යාල පෙම්වතා සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වා ඔහුගෙන් ගන්න තියන දේවල් අරගෙන පස්සේ වෙනත් කෙනෙකු සමඟ විවාහ වෙලා කියලා ගමේ කතාවක් යනවා...