IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි

(සමන් පාලිත නානායක්කාර )
 
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22)  විවෘත කර තිබේ.ඒ හේතුවෙන්   ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය.

හැකි නිසා ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් රථ වාහන ධාවනය කරවන ලෙස බදුල්ල  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ  ඊ.එම්.එල් උදය  කුමාර මහතා එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
 
 ජලාශයට ඉහළින් පිහිටි  ප්‍රදේශවලට  පැවති ධාරානිපාත වර්ෂාව නිසා  උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කිරීමෙන් තත්පරයකට ඝන මීටර් 26 ක ජල ධාරිතාවකින් ජලය  නිකුත් වන බවද එම නිසා මාර්ගය ජලයෙන්  යටවීමේ අවදානමක් ඇති බවද උදය කුමාර මහතා පැවසීය.
 
 
එසේම උල්පිටියාය , තෙල්දෙනියාය,  දිවුපලපැලස්ස,  අලුයටවෙල,  යන ප්‍රදේශවල ජනතාව විමසිලෙන්, සිටිය යුතුබවද දැනුම් දෙයි,

 



අදහස් (0)

උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ
2022 දෙසැම්බර් මස 20 4744 2

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


එංගලන්තයට ලකුණු 20 ක ජයක්
2022 නොවැම්බර් මස 01 1007 0

නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.


උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි
2020 ජනවාරි මස 22 260 0

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.


ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට
2020 ජනවාරි මස 05 349 0

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
2019 දෙසැම්බර් මස 17 3863 2

කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘
2019 නොවැම්බර් මස 10 388 0

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 435 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site