IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


උසස් පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

(සුජිත් හේවාජුලිගේ )


මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම  අද(29)මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු  තහනම් වේ.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් මාධ්‍යවලින් ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇත.



අදහස් (5)

උසස් පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

බද්රානි Friday, 29 December 2023 04:00 PM

මේ හොර ටියුෂන් කඩ හැමදාටම වසා දැමිය යුතුයි. කයිවාරු ගසමින් දරුවන්ගේ මනසට විෂබීජ ඇතුල් කරන මේ ගුරුහොරුන් සමාජය විසින් හෙලා දැකිය යුතුයි. මොවුන් කරන්නේ ළමයින්ගේ මොළ සේදීමක්.. මොවුන් සැබෑ ගුරුවරු නෙවෙයි, ගුරු පොරවල්...

:       4       14

kapil Friday, 29 December 2023 04:56 PM

ටියුෂන් යනු මේ රටට විනයක්. මෙය රටින් සහමුලින් අතුගා දැමිය යුතු දෙයක්...!

:       2       13

abaran Saturday, 30 December 2023 04:13 AM

කාලෙන් කාලෙට ඉන්න අධ්‍යාපන ඇමැතිලා විවිධ වැල්බයිලා කියනවා. නමුත් ටියුෂන් මාෆියාවට තිත තියන්න කිසිවෙකුට බැරි වුණා. ටියුෂන් ඔස්තාර්ලා කියන්නේ ඇස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න පුළුවන් ජාතියක්. අපේ රටේ දැනට තියෙන කාලකන්නි අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙන්ස්කරනකන් මේ ටියුෂන් මාෆියාව පවතිනවා. කණගාටුව උසස්පෙළ ප්‍රශ්නපත්‍ර හදන සමහර වී වී ආචාර්යවරුත් ටියුෂන් ඔස්තාර්ලාගේ මුදලට නැටවෙන එකයි. ඉතා ප්‍රසිද්ධ කාරණයක්නේ 2000 දශකයේ මුල් භාගයේ උසස්පෙළ ප්‍රශ්න පත්‍රය සකස්කරපු ජපුර සරසවියේ හිටපු පීඨාධිපති වරයෙක් මිනිහා උසස්පෙළ සිසුන් වෙනුවෙන් ලියපු පොත ටියුෂන් ගුරුවරුන් ලවා විකුණවා ගන්න අතරේ ප්‍රශ්න පත්‍රයේ සමහර කරුණු ටියුෂන් ගුරුවරුන්ට වික්කා කියන එක... මේවගේ කාලකණ්ණිත් අපේ රටේ ඉන්නවානේ..!

:       0       1

NILU UDAWATHTHA Saturday, 30 December 2023 07:22 AM

ටියුෂන් සහමුලින් අතුගා දැමිය යුතුයි...!

:       0       2

ගැමුණු වීරසිංහ Saturday, 30 December 2023 04:17 PM

"යුක්තිය මෙහෙයුම 2" පටන්ගන්න ඕනේ මේ ටියුෂන් මාෆියාව නැති කරන්න. කුඩු, පාතාලේ වගේ මේකත් නැති කරන්න ලේසි නෑ. උගත්, බුද්ධිමත්, මොලයක්, කොන්දක් තියෙන අධ්‍යාපන ඇමැතිවරයෙක් ඕනේ මේක නැතිකර ගන්න... රොෂාන් වගේ... නැතුව ඔහේ කියවන කට්ටියගෙන් වැඩක් නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 312 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 195 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 2973 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 153 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 847 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 717 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39203 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25604 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site