(යොහාන් භාසුර)
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමෙන් පසුව ඒ සඳහා වන මුදල් ලැබීම පිළිබඳව සැකයක් ඇති බවත් පරීක්‍ෂකවරුන් එම කටයුතුවලින් ඉවත්වුවහොත් දරුවන්ට වන අගතිය පිළිබඳව වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසූහ.
මීට පෙර ප්‍රකාශ කළ පරිදි අත්තිකාරම් මුදල් වහාම සියලුම ඇගයීමේ මධ්‍යස්ථානවලට ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි පැවසූ යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ මේ සම්බන්ධව විධිමත්ව කටයුතු කරන්න ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළහ.
රුපියල් 500 ක දීමනාව රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් අනුමත වී ඇත්තේ රුපියල් 2,000 ක් පමණක් කී යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසුවේ රුපියල් 15,000 අත්තිකාරම් මුදලක් ගෙවන බවට පොරොන්දු වුවද මධ්‍යස්ථාන රැසකට එම මුදල ගෙවා නොමැති බවත්ය.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව යළිත් අවදානමක
Jagath Monday, 29 May 2023 08:04 AM
කාලකන්නි ගුරුවරු
කිරිපුතා Monday, 29 May 2023 10:34 AM
කාසි උඩ මේ කරණම් ගහන්නෙ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන් ව උකසට තියලා.
P.d goonawardena Monday, 29 May 2023 01:04 PM
ලොක්කට පුදුම සල්ලි අමාරුවක් තියෙන්නේ.....කන්න බොන්න අඳින්න දෙන්නේ ගිහියා වෙච්ච අපි නේද? ඒ යන වියදම් ආපහු දෙනවද අපිට....