IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


උසස් පෙළ විශිෂ්ටයන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් නෝට්බුක් පරිගණක

මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත.

සෙලින්කෝ ලයිෆ් විසින් තම ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාග ලබා දෙන ලදී. ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ ශිෂ්‍යයන් අතරින් 2019 විභාගයේදී තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම සමත්කම් දැක්වූ මෙම සිසුන් 25 දෙනාම ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ නවතම අදියරේ ප්‍රතිලාභීන් ලෙස මේ වනවිටත් සෙලින්කෝ ලයිෆ් වෙතින් රු. 144,000ක් බැගින් වටිනා වූ ශිෂ්‍යත්ව ලබා ගෙන ඇත.

සෙලින්කෝ ලයිෆ් විසින් තෝරා ගත් Lenovo Ideapad D330 නෝට්බුක් පරිගණකය, සැහැල්ලු ටැබ්ලටයක් ලෙසත් වෙන් කර භාවිත කළ හැක. සියලුම නියමිත සෞඛ්‍ය හා ආරක්ෂිත පියවරවලට අනුකූලව නෝට්බුක් පරිගණක ලබා දීම සෙලින්කෝ ලයිෆ් ශාඛා මට්ටමින් සිදු විය.



අදහස් (0)

උසස් පෙළ විශිෂ්ටයන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් නෝට්බුක් පරිගණක

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1942 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 432 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 894 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5143 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 678 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3980 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1726 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site