(නිමල කොඩිතුවක්කු)
අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ට වෙන්කළ දුම්රිය කිහිපයක් හැර අද(25) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය මාර්ගවල සෙසු දුම්රියන් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විභාගය පවතින අවස්ථාවලදී ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත අතර පසුවරුවේ දුම්රිය හතරක් රඹුක්කන සහ පොල්ගහවෙල දකවා ධාවනය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
මෙයට අමතරව ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රියක් කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත බවත් එම දුම්රියවල සාමාන්‍ය මගීන්ට ගමන් කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වුවත් ගාල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන වල සිට ගමන් අරඹන දුම්රිය කොල්ලුපිටිය දක්වා පමණක් බවද හෙතෙම කීය.
කොරෝනා වයාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර සියලු දුම්රිය ධාවනය නවතයි