(ගයාන් සූරිය ආරච්චිසහ බිමල් ශ්‍යාමන් )
පමුණුගම, උස් වැට කෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දනගස්වා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පමුණු ගමන් පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහජීව අත්බෝම්බයක් ද පොලිසිය සොයාගෙන ඇත.
අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංග
මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවි
මගී ප්‍රවාහන සාමාන්‍ය බස් රථයක මිල රුපියල් 160 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බස් රථවල අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ පවසති.
පොල්ගොල්ල, සත්ත්ව විෂාණු රසායනාගාරය සදහා රුපියල් නවකෝටි, හැටපන්ලක්ෂ, හතලිස්අටදහසක මුදලක් වැයකොට මිලදි ගනු ලැබු ස්වයංක්‍රිය ජෛව ප්රතිකාරක යන්ත්
විදේශීය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් අට දෙනකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසි දෙදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්ත
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
උස්වැටකෙයියාව වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි