IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘උ.ප්‍රශ්න පත්‍ර ගැටළුවට රජය වගකිව යුතුයි‘‘

(ආරියරත්න රණබාහු)

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාදවීම දිගින් දිගට ඇදි යාමට වගකිව යුත්තේ ආණ්ඩුව මිස තමන් නොවේ යැයි විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි  විසඳුමක් ලබාදීමට කටයුතු කළ හොත් ඉදිරියට එන නිවාඩු දින පවා නොතකා උත්තර පත්‍ර බැලීමට තම සාමාජිකයන් සූදානම් යැයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා පවසයි. 

රජය  පනවා ඇති බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක් වූ සිය සාමාජිකයනන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස මිස වෙනත් කිසිදු ඉල්ලීමක් මේ හා සම්බන්ධව ගැට ගැසී නැතැයි පැවැසු බැන්නැහක මහතා මේ තුළ කිසිදු ජාතිවාදි ප්‍රශ්නයක් නැතැයි ද කීය.



අදහස් (2)

‘‘උ.ප්‍රශ්න පත්‍ර ගැටළුවට රජය වගකිව යුතුයි‘‘

මනරන්ජන​ Sunday, 02 April 2023 02:31 PM

රට වෙනුවෙන් කැපවූ, මහන්සි වූ උගතුන් මේ බදු ප්‍රතිශතය නිසා අධෙර්යමත් වී ඇති බව පිළිගත හැකියි​. එහෙත් ඔබගේ මේ ක්‍රියාවලිය පිළිගත නොහැකිය​. සිසුන් ඇපයට තැබීම පිළිකුල් සහගතයි​. සතියකට පැය කීයද ඔබලා සේවයේ යෙදෙන්නේ, ඉගැන්වීම් කරන්නේ...?​

:       10       24

samanSunday, 02 April 2023 06:54 PM

සතියකට පැය 4 ක් විතර ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 5 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 26 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 142 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 308 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 93 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 604 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 335 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site