IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඌරන්ට බොජුනක් වූ කුකුළු පැටවුන් සත්ව පාලකයන්ට

(අංජුල මහික වීරරත්න)

 ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල  බිහි කරනු ලබන පිරිමි කුකුළු පැටවුන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඌරු ගොවිපොළවල  ඌරන්ට කෑම සඳහා යොදන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිණි.

මෙම කුකුළු පැටවුන් සතිපතා 5000ක් බැගින් ඒ අන්දමට ඌරු  ගොවිපොළවලට ලබා දී ඇත.

 රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට මෙම සතුන් නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙතෙක් සතියකට පිරිමි කුකුළු පැටවුන් 5000ක් බැගින් ඌරන්ගේ ආහාරය සඳහා යොදවා තිබු අතර  එම සතුන් මස් පිණිස කුකුළු පාලනය සඳහා කැමැති පුද්ගලයින් අතර බෙදා දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගත්තේය.



අදහස් (4)

ඌරන්ට බොජුනක් වූ කුකුළු පැටවුන් සත්ව පාලකයන්ට

රංබොඉ Tuesday, 12 December 2023 12:54 PM

හපොයි ! මෙහෙමත් පවුකාර ව්‍යාපාර

:       1       6

M.R.Withanachchi Tuesday, 12 December 2023 12:59 PM

මටත් 10 - හරි 05 ක් වත් දෙන්න !!

:       2       1

සමන්තා Tuesday, 12 December 2023 05:30 PM

ඇත්තටම ගෝඨාභය ජනාධිපතිට පෝස්ටර් ගැසූ නූගතුන් ලක්ෂයකට රජයේ රැකියා දෙනවිට මෙහෙම අදහසක් ඇතිවුණේ නැද්ද කියලා අහන්න හිතෙනවා. එහෙම වුණා නම් අනාගතයේ රටේ සංවර්ධනය කොහොම වෙන්න තිබුණාද? ප්‍රේමදාස ජනාධිපති ව්‍යාපෘති 15000 ක් මගින් මෙහෙම දේවල් කරන්න සැලසුම් කළත් හදිසියේ මියගිය නිසා එම කටයුතු අඩාල වුණා...!

:       1       0

chandani Tuesday, 12 December 2023 05:45 PM

උදේ පාන්දරම පිරිත් කියලා වැඩ අල්ලන ධර්ම ද්විපයේ වැඩ කිඩ..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 487 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 603 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 627 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 578 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 367 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය
2024 ඔක්තෝබර් මස 08 9 0

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site