(ගයාන් සූරිය ආරච්චි)
ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මගුලාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවිය සහ හිස් කොපු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අ.පො.ස.සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 දින ආරම්භ කර මාර්තු 26 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ
දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි 1200න් 500ක් විමර්ශන සඳහා යොමු කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන ඩීල් දමා නඩු දාන්න බැරි
බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාම
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ඌරාට තැබූ වෙඩිල්ල වැදී දැරිය මරුට
Nimal 1 Friday, 28 February 2025 12:33 PM
මිනීමරු මස් වැද්දෝ...