IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එකට ඉපිද එකම දා එකටම යුග දිවියට

(එම්.කේ.නන්දසේන)

කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ  සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක්  දැක ගන්නට ලැබිණ.

මෙලෙස යුග දිවියට එළඹුනේ දෙටගමුව දෙවන පෙල ප්‍රදේශයේ පදිංචි සුජිත් නිශාන්ත මහතාගේ සහ එම මහත්මියගේ දියණියන් වන දිලුම් වින්ද්‍යා , ගෙයුමි තිසාරා සහ විද්මි හංසා යන තිදෙනාය.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඟනායක  කපුගම ශ්‍රී සරණතිස්ස, කතරගම පබ්බතාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති නවගමුවෙි මෛත්‍රී නාහිමි වහන්සේලා නිවසට වැඩම කොට සෙත්පිරිත් සඡ්ජායනා කොට පිරිත් නූල් බැඳ ආගමික වතාවත් හා අනුශාසනා මධ්‍යයේ මෙම මංගල්‍යය ඉටු කිරීම සුවිශේෂී සිද්ධියකි.

ඉන් අනතුරුව විවාහ රෙජිස්ටාර් වරිය නිවස වෙත කැඳවා විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පෝරුවෙි නන්වා චාරිත්‍ර ඉටුකරනු ලැබිණ.



අදහස් (12)

එකට ඉපිද එකම දා එකටම යුග දිවියට

චින්තක Sunday, 12 May 2024 02:02 PM

ඔවුන්ගේ යුගදිවි සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ලාභයක් බලාගෙන හෝ නැත්නම් නිවුන්නු නිසා එහෙම කරන්න ඇති. ඒත් ඉතින් අතීතයේ සිට පවතින ජනප්‍රවාද ගැනත් අවධානය යොමුකළා නම් හොඳයි..

:       58       24

kamMonday, 13 May 2024 09:33 AM

මොනවද ජනප්‍රවාද?

:       0       19

SamMonday, 13 May 2024 11:58 AM

එක දවසේ කලා පවුලක පුතාලා දෙන්නෙක් හා දුවක් විවාහ වුණා මතකද? ඒ අය ගැන සොයා බලන්න එතකොට තේරුම් ගන්න පුළුවන් වේවි...!

:       45       3

NadeeshaTuesday, 14 May 2024 07:32 AM

හොඳින් ඉන්න ,බුදුසරණයි 6 දෙනාටම

:       1       56

fairoos Sunday, 12 May 2024 02:29 PM

මනමාලයා නම් දුකෙන් වගේ..!

:       45       8

pakeer Sunday, 12 May 2024 03:44 PM

සියල්ල අතහරින්න කියන හාමුදුරුවොත් ඇවිත්... සිදුහත්අ කුමාරයා අඹුදරුවන් දාලා තමයි ගියේ බුදු වෙන්නත්...

:       61       5

Senevi Monday, 13 May 2024 05:26 AM

ඒ හාමුදුරුවරු දෙන්නට ආශිර්වාද කරන්න කියලා ගෙදර අය ආරාධනා කරන්න ඇති. වරද කුමක්ද? තෙරුවන් සරණයි!

:       1       18

UpasakaMonday, 13 May 2024 06:17 AM

සියල්ල අත් හරින්න කියන්නෙ කොහේද සමහර හාමුදුරුවරු පුළුවන් තරම් පංසලට දෙන්න කියනවා තමයි පංසලේ වැඩ තියෙනවා කරන්න කියනවා තමයි ඒත් ඔක්කොම හාමුදුරුවෝ එහෙම නැහැ ඒත් බුදුදහමට අනුව සියල්ලම අත් හරින්න කියන්නෙ නැහැ එහෙනම් බුදුහාමුදුරුවෝ ගිහියන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට පිළිපැදිය යුතු උපදෙස් සහිත සිගාලෝවාද සූත්‍රය දේශනාකලේ සියල්ලම අත් හරින්න කියලද නැත්නම් ගිහි ජීවිතය සාර්ථක කරගැනීමටද කියලා තේරුම් ගන්න නුඹලාගෙ එවුන්ට මොළයක් නොමැතිවීම තමයි කණගාටුවට කරුණක් වෙන්නෙ

:       2       46

Nimal Sunday, 12 May 2024 11:02 PM

ලංකාවේ වැඩි දෙනෙක් ඕනම දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින් .... අර බුරුයවයි මිනිහගෙයි කතාව වගේමයි

:       1       34

pakeer Tuesday, 14 May 2024 10:07 PM

උඹලා වගේ මැටි හරක් තමයි .බුද්ධාගම කියන එක ආගමක් කරන තියෙන්නේ .බුදු හාමුදුරුවෝ ගිය එක මල ගෙයක් හරි බගුල් ගෙයක් හරි කියපල්ලා

:       44       6

සරWednesday, 15 May 2024 03:55 PM

බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නේ මළ ගෙවල්වල මගුල් ගෙවල්වල යන්න නෙවෙයි සත්‍ය දහමක් ප්‍රකාශ කරන්න . එහෙත් අනුගාමිකයින් ඒ දහම වටා ගොඩනැඟුණු සංස්කෘතිකාංග පවත්වාගෙන යනවා. එය ඉතා වටිනා කියන දෙයක් මානව ශිෂ්ඨාචාරය තුල. ලංකා සංස්කෘතිය තුළ භික්ෂූන් වහන්සේලා ගර්භනී සමයේ සිට ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයකදීම ආගමික චාරිත්‍ර කොට ආශිර්වාද කිරීම අපේ සම්ප්‍රදායයි එය නොදන්නා මූර්කඛයින් දේශීය සංස්කෘතියට ගරහනවා අපහාස කරනවා පව් ඉතින් කල වැද්දෝ ගැන.

:       2       56

SL Tuesday, 21 May 2024 10:26 AM

පකීර් ල ට ඕවා තේරෙන්නේ නැහැ, ඔලුව පොලවේ ගහගෙන මොලේ හෙල්ලිලා. අන්න එහෙම ගිය 4 දෙනෙක් ඉන්දියාවේදී අල්ලලා

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 52 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 102 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 120 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 101 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 307 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 336 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site