IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි

(එස්. ඩී. කොඩිකාර )

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද්‍යාලයේ විදුහල්පති පේමවන්ත පී. අබේවික්‍රම මහතා පැවසීය.

එසේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ඩී.වයි. පසිදු පබසර (181) , ඩී.වයි.ඔවිදු ප්‍රභාසර (177) ,ඩී.වයි.ටිනිදු බිම්සර (167) යන තුන් නිවුන් සහොදරයන්ය.

කොටපොළ ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලාභියාද වන්නේ ඒ අතරින් ලකුණු 181 ලබා ගත් පසිදු පබසර සිසුවා බව ප්‍රාථමික අංශයේ විදුහල්පති තුෂාර මදරසිංහ මහතා පැවසීය.

 



අදහස් (13)

එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි

Shyamalie Weerathunga Sunday, 29 January 2023 10:43 AM

සුබපැතුම්... පුතාලා හොඳින් ඉගෙන ගන්න...

:       5       33

w. nirupa Sunday, 29 January 2023 12:13 PM

පුදුම සතුටක් දැණුනේ... ඉදිරි අනාගතයේදී අභියෝග ජයගෙන රටට වටිනා පුරවැසියන් වේවායි ප්‍රාර්ථනා කරමි...

:       5       33

fairoos Sunday, 29 January 2023 02:11 PM

සුබ පැතුම්...!

:       2       29

නයනා කුමාරි ජාගොඩ Sunday, 29 January 2023 03:58 PM

හොඳින් ඉගෙන ගන්න පුතේ.බුදුසරනය්.

:       0       1

සෞම්‍යා නදීශානි Sunday, 29 January 2023 04:26 PM

මේ මුළු ලෝකයම ජය ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       0

නිලන්ත Sunday, 29 January 2023 05:57 PM

මෙම දරුවන් දිහා ආදරණීය විදිහට බලලා රජයෙන් හැකිතාක් උදව් කරන්න. බුදුසරණයි පුතාලා තුන් දෙනාට....

:       2       17

Jeewani Darshika Sunday, 29 January 2023 07:55 PM

බුද් සරණයි පුතේ ඔයාලාට... උපන් මව්භූමියට වැඩදායී ආදරණීය පුරවැසියන් වීමට වාසනාව ලැබේවා... ආදරණීය මවක් ... බුදුසරණයි..!

:       2       1

ටී.ටී.කරුණාරත්න Monday, 30 January 2023 03:45 AM

සුබපැතුම්,තවදුරටත් හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න වාසනාව උදාවේවා! බුදුසරණයි දෙවිපිහිටයි.

:       0       1

Aravinda Monday, 30 January 2023 08:10 AM

බුදු සරණයි පුතාලට. තවතවත් හොදින් ඉගෙනුම කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       0

එම්.චන්න අර්ජුන ධර්මසිරි. Monday, 30 January 2023 01:54 PM

හරිම දක්ෂ දරුවන් විය යුතුයි , දෙමාපියන් , ගුරුවරුන් මැනවින් දරුවන් හඳුනා ගෙන කටයුතු කිරිම අති විශීෂ්ඨ ලෙස නිරික්ෂණය වේ.එම පාසලටත් අපගේ ගෞරවය පුද කරමු. ඇත්තටම මෙවර හරිම අමාරු ප්‍රශ්ණ පත්‍රයකටයි ඔවුන් පෙනි සිටියේ.

:       1       4

M.A.R.RANGANA Wednesday, 01 February 2023 09:03 AM

තුන්දෙනාටම මම සුභපතනව

:       0       0

කේ.පි.ජයසේණ Wednesday, 01 February 2023 10:41 AM

බොහෝම හොඳ ප්‍රවෘත්තියක්... මේ අය තමයි රටට ආඩම්බර රටේ ඉදිරි අනාගතයට, දියුණුවට... මේ පුංචි මිනිසා තවත් දියුණු කිරීම ඉතා වටිනවා.

:       0       1

A kalpani Thursday, 02 February 2023 01:19 AM

කියන්න බැරි තරම් සතුටක් දෙවියන් වහන්සේ ඒ දරුවන් ඉදිරියටම යන්න ආශිර්වාද කරයි .ජේසු පිහිටයි පැටව් තුන් දෙනාට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 51 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 265 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 103 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1059 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1240 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 625 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site