(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබාගැනීමේදී ගින්නක් පිළිඳව කිසිඳු දැනුවත්කිරීමක් කර නැතැයි නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එම නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වී පැය 12 කට පසුව ගින්නක් පිළිබඳව ඊමේල් මාර්ගයෙන් දැනුම් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි
එදින මධ්‍යහන 12.00 යොමු කර තිබූ දෙවැනි ඊමේල් පණිවුඩයේ ද හදිසි තත්වයක් සඳහන් නොවූ සාමාන්‍ය එකක් බවත් පස්වරු 2.00 ට පමණ හදිසි තත්වය දැනුම්දී සහාය ඉල්ලූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නක් ගැන කිව්වේ නෑ‘‘
pakeer Friday, 28 May 2021 11:49 AM
මට තියෙන ප්‍රශ්නේ, හදිසියකට කවුද ඊමේල් යවන්නේ? අනික නැවේ ගින්න යන්තම් පටන් ගත්ත ගමන්... නැව ටැග් බෝට්වලින් අරන් යන්න තිබුණා. රටට වන අහේනිය අවම කරන්න..
VithanaSaturday, 29 May 2021 01:28 AM
ඒවා කරන්නේ අවංක උවමනාවක් තිබුනා නම් නේ. මෙතන අත යට ගණුදෙනුවක් තියෙනවාදැයි සැකයක් තියෙනවා. නැව ලංකා මුහුදු තීරයට ගේන්න අවසර දෙන්න සල්ලි ගත්තා වගේ දෙයක්.
KooralageSaturday, 29 May 2021 04:18 AM
පකීර්... ඔයගේ කතාව සහතික අැත්ත. මේ අැමැති කට අැරියොත් කියන්නේ ගොන් කතාවක්... මේ නෞකාව ගිනිගන්න බව දැන දැන අපේ මුහුදු සීමාවට මේ ආණ්ඩුවේ ගොන් රාළලා ගත්තනේ මේ කොරෝනා ලෙඩේ අස්සේ. චීනයට රට කුට්ටි පිටින් දෙන්නේ හදිස්සියේ පිස්සු වැහිලා මේ අය ඉන්නේ... අනේ මෙහෙම ආණ්ඩුවක් අපේ ජීවිතයට දැකලා නැහැ. අපේ මුහුුදු සීමාවේ කිමී 300 සම්පූර්ණයෙන්ම විනාශයි..
sena Friday, 28 May 2021 12:02 PM
ඉතින් හදිසි තතිවයක් පිළිබඳව අපි ක්‍රියාත්මක වුණේ කොච්චර කාලෙකට පස්සෙද?
siri Friday, 28 May 2021 01:09 PM
අන්තර් ජාලයෙන් : "එක්සප්‍රේස් පර්ල් නැව මැයි මස 10 දින ඩුබායි හි 'ජෙබෙල් අලි' වරායෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළුව බහලුම් 1486 ක් පටවා ගෙන පිටවුවාට පසු ආරාබි මුහුදේදී බහලුම් 2 ක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව සොයාගෙන ඇත. ඒසමගම නැව කටාර් දේශයේ Hamad වරාය වෙත යාමට උත්සාහ කලද ඇසිඩ් කාන්දුව නිසා එයට අවසර ලැබී නැත.
Nihal Friday, 28 May 2021 02:44 PM
මොන මරණය වුණත් කමක් නෑ.. වන්දි හම්බවෙන නිසා එන්නත දුන්නාද?
සෙනෙවිරත්න Friday, 28 May 2021 03:37 PM
ඊමේල් ලැබුණේ නැතත් 21වැනිදා උදේ පත්තරවල හෝ මාධ්‍යවල කියැවුණා කොළඹට වරාය අසල නැවකින් කහ පැහැති දුමාරයක් එන බව, එතකොට කව මොනවද? එතකොට නැව යාත්‍රා කරන්න පුළුවන්... සොයාබලා යමක් කරන්න තිබුණා. ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා... යම් ඉපැයීමේ අරමුණින් මෙයට අත ගැසූ බව... දැන් දෙපැත්තම තමනට වාසි කතා ගොතාවි. නමුත් ඇසට පෙනෙන දෙය නම් ඕකයි.
kamal Saturday, 29 May 2021 02:55 AM
මේ කියන්නේ නැවේ කපිතාන් ඔබව ගොනාට ඇන්දුවා කියලද
de silva Saturday, 29 May 2021 08:04 AM
මේ සිද්දියේදී රත්තරන් කොමිස් ගැහුවේ නැහැ කියලා ඔබලාට සහතික වෙන්න පුළුවන්ද?