IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා  (25) පස්වරු 2ට පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ සම්මේලනයේ දී  අනුමැතිය ගැනීමට ද නියමිතය.

ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.



අදහස් (11)

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවයි

Pankumburage Friday, 23 August 2024 06:02 PM

ඕවාට තමයි කියන්නේ මෝඩ චූන් කියලා...

:       45       37

ගමේ එකාලා Friday, 23 August 2024 06:19 PM

අලියා විතරක් තිබ්බාට මදි. ඔතෙන්ට පොහොට්ටුව, දුරකථනය, ගෑස් සිලින්ඩරේත්, තිබ්බා නම් මරු?

:       43       21

Dharmatileke Friday, 23 August 2024 06:29 PM

ගෑස් සිලින්ඩරයට හොඳ වළකුයි, අනිත් පැත්තට පොහොට්ටුටකුයි තමයි අලුත් අය...

:       39       9

මහසෙන් Friday, 23 August 2024 06:32 PM

මුලින්ම ඇප මුදල් බැඳලා, පසුව නාම යෝජනා බාර දීලා, ස්වාධීන අපේක්ෂකයකු කියලා කැම්පේන් එකත් පටන් අරන් දැන් මොනවද? තව අනුමැතිය ගන්නේ... ඕකත් නිකන් අර සජී බබාගේ සංධානයට එකතුවෙන සෙට් එක වගේ... අවුරුදු ගාන්ක් එකට ඉඳලා දැන් ගිව්සුම් ගහලා සහාය දෙනවා.

:       37       13

Buddika Friday, 23 August 2024 06:54 PM

ජනාධිපති තනතුරට නාමයෝජ්නා දීලා කැම්පේන් කරලා ඊට පස්සෙද අනුමැතිය ගන්නේ? මේවා වෙන්න ඇති නරලොව හොල්මන් කියන්නේ. මේ අයට පිස්සු වුනාට මිනිස්සුන්ට නම් පිස්සු නෑ..

:       31       15

Raman Friday, 23 August 2024 07:01 PM

අලියව සිරිකොතෙන් ගලවලා අයින් කරලා සිලින්ඩර් එකක් ගැහුවා නම් දැන් පක්ෂයේ ලකුණත් නීතිමය ලෙස වෙනස් කරන්න ඕන නේද? අනික් අතට, තාමත් යූඑන්පී නායකයා ලෙස ඉන්න කෙනෙක් කොහොමද ස්වාධීන අපේක්ෂක කියන්නේ...? මේ රටේ ජනතාවට පමණක් නොව රටේ මැතිවරණ නීතියටත් බොරුවක් කිරීමක් නේද? අපේ ලෝයර් තුමාලාට සහ තුමීලට මේ ගැන හිතෙන්නේ නැද්ද? මේක නම් ඉතාම පහත් විදිහට රටේ ජනතාව රැවටීමක්...!

:       26       12

jagath liyanage Friday, 23 August 2024 07:37 PM

එක්සත් ජාතික පක්ෂය (අලියා) ඔච්චර අනාථ වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. කොච්චර අභිමානවත් පක්ෂයක්ද?

:       25       14

sukithak Friday, 23 August 2024 07:41 PM

රටේ නීතිය සහ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහට පක්ෂ සාමාජිකත්වය තිබියදී ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද?

:       28       12

siril Saturday, 24 August 2024 03:17 AM

මහත්මා නායකයන් බිහිකළ පක්ෂයක් විනාශම කළා.... බින්දුවටම බැස්සුවා. දැන් මහ සමුළු ... විහිළු තමයි.

:       0       0

Nishan Saturday, 24 August 2024 02:32 PM

සුබ පැතුම් !!!

:       1       0

Perera Sunday, 25 August 2024 07:16 AM

එජාපයේ අලියත් නැහැ, ගෑසුත් නැහැ. ගෑස් සිලින්ඩරෙත් ගෑස් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බාගෙන හැදූ කොච්චිපාර විවෘත කරන්න මැකෝ ඉඩ නොදෙයි
2024 සැප්තැම්බර් මස 12 30 0

ඉන්දීය ණය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන්වීමට පෙර විවෘත කිරීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපත


ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 603 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 501 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 866 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2515 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 1089 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site