IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


එක් දරු මව නිවසේදී ඝාතනය කරලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක්  ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මංගලඑළිය මහමාඑළිය පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් වු පුහමහ සිංහගේ දිලිණී මධුෂානී නැමති කාන්තාවක් බව කියයි.

කාන්තාව හා සැමියා අතර ඇතිවු කිසියම් ආරවුලකින් පසු මෙලෙස ඇගේ සැමියා විසින් සිදුකල  දරුණු පහර දීමකින් පසු නිවස තුළදි මරණයට පත්වන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙම කාන්තාව නිවසේ කාමරය තුළ වැටි සිටිනු ඇගේ මිත්තනිය දැක ඇති අතර ඒ වන විටත් මෙම කාන්තාව මරණයට පත්ව සිට ඇති බව පොලිස් විමර්ශන වලින් පසු අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

එක් දරු මව නිවසේදී ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක්
2024 නොවැම්බර් මස 13 73 0

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමි


කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි
2024 නොවැම්බර් මස 13 75 0

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.


කෙහෙලියගේ නඩුවකට දින දෙයි
2024 නොවැම්බර් මස 13 288 0

මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ


ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි
2024 නොවැම්බර් මස 13 275 0

ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතු


උඩරට දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 13 489 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින්


හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 13 903 0

බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 198 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 527 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1618 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site