IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘එක් ආසනයක් තියාගෙන රනිල්ට අවශ්‍ය නම් ජනපති වෙන්නත් හැකියාව තිබෙනවා‘‘

(අංජුල මහික වීරරත්න)

ආසන හතළිහක් තබා ගෙන අගමැති වූ රනිල්ට අවශ්‍ය නම් දේශපාලන විද්‍යාවට අනුව එක ආසනයක් තබා ගෙන අගමැති වී පසුව ජනාධිපති වෙන්නටත් හැකියාව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

කෘතහස්ත දේශපාලනඥයකු වන රනිල් පාර්ලිමේන්තුවට යවන්නේ සියලුම දෙනා එකතු කරගෙන ගමනක් යෑම සඳහා බව ද අබෙිවර්ධන මහතා සඳහන් කරයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම මාධ්‍ය හමුවකදී වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව ද අදහස් පළ කරමින් වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ වන විට අප රටට ආපදා තත්ත්වයක් පැමිණ තිබුණත් රජය ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකිරීම නිසා 19 දෙනෙක් මිය ගිය බවයි. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කණගාටුව ප්‍රකාශ කරන බවද අබෙිවර්ධන මහතා සඳහන් කරයි.

 



අදහස් (19)

‘‘එක් ආසනයක් තියාගෙන රනිල්ට අවශ්‍ය නම් ජනපති වෙන්නත් හැකියාව තිබෙනවා‘‘

chandima Wednesday, 09 June 2021 02:23 PM

ඒ පාර මන්ත්‍රීලා සල්ලිවලට ගන්නද යන්නේ..? අනික පාපුවරුවේ එල්ලිලා ගියාට බස් එළවන්න පලපුරුද්දක් තියෙනවා කියන්නේ කවුද? වජිර මහත්තයා කෘතහස්ත කියන වචනේ තේරුම හරියටම දන්නේ නැහැ වගේ...

:       557       612

RaveendraWednesday, 09 June 2021 02:44 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මේ ගොයියා මඤ්ඤං හෝ මෝඩයින් යන වචන කෘතහස්ත වචනය සමග ඉතාමත්ම හොඳින් පටලවාගෙන ඇති බව නම් ස්ථිරයි. එබැවින් මේ දේශපාලුවන් තමන්ගේම මව්බසට නිග්‍රහ කොට ඇත. නොඑසේ නම් පරිභව කර ඇත.

:       285       303

ශන්කWednesday, 09 June 2021 03:15 PM

රනිල් කෘතහස්ත දේශපාලනඥයකු වෙන්නේ කොහොමද? යහපාලන ආණ්ඩුව තමයි රනිල්ට UNP ය ගොඩගන්න තිබුණු මහඟු එකම අවස්ථාව. ඒක බන්දේසියේ තියලා රනිල්ට දුන්නේ. බැඳුම් කරෙන් සිරිසේනටත් කෙලවලා ඔක්කොම පාවාදීලා යහපාලනය සුන්නද්දූලි කරලා UNP ය සජිත්ට නොදී නන්නත්තාර කරලා හිස් අතින් පිචන්වෙලා ගෙදර ගියා. සජිත් තනියම SJB පක්ෂය හඬාගෙන විපක්ෂ නායක වුණා. දැනුත් වජිර රෙජිමයත් එක්ක සෙට්වෙලා... රනිල්ව පාර්ලිමේන්තු යවලා සජිත්ට ගේම දෙන්න හදන්නේ...

:       341       502

RaveendraWednesday, 09 June 2021 05:16 PM

මාසේ පෝය ළඟද මන්දා..? මේ ඉක්මනට මේ ගොයියාගේ මොලේ කුලප්පුවෙන්නේ කොහොමද..?

:       58       72

මුණසිංහWednesday, 09 June 2021 05:19 PM

ඔබ කියන දේ හරි. පොඩි අවුලකට තියෙන්නේ දැන් ඉන්න පුතානෝට වඩා රනිල් විපක්ෂ නායකකමට හොඳයි කියලයි මට හිතෙන්නේ. විපක්ෂ නායක පුරප්පාඩුව තියනවා.(අනෙක් ඒවත් නැතුව නොවෙයි) අනෙක රනිල් විපක්ෂ නායක ලෙස ලෝක වාර්තාවකටත් හිමිකම් කියනවා.

:       30       14

Cisco Wednesday, 09 June 2021 02:44 PM

අනේ මහත්තයො ආසන 40 ක් තියාගෙන අගමැති වෙලා ආසන එකට බැස්සා... එ්කෙන් ජනපති වුනොත් ඊළඟට කොහේ නවතීද කියලා හිතාගන්නත් බැහැ...

:       412       458

sachith Wednesday, 09 June 2021 02:48 PM

මේ වගේ වන්දිභට්ටයෝ නිසා තමයි මේ රටේ කෘතහස්ත පාලකයෝත් විහිළු කාරයින් වෙන්නේ...!!! 

:       387       236

Rata Perata Wednesday, 09 June 2021 03:03 PM

මේක තමයි දැන් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය. අනේ මේ වගේ කුළු හරක්...

:       0       112

siri Wednesday, 09 June 2021 03:05 PM

ඒක වෙන්න ඇති ඉන්න අයත් එළවන්නේ... සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම පක්ෂයෙන් පන්නා දාන්න කටයුතු කරනවා කියලා පක්ෂ ලේකම් කියලා තියනවා දැක්කා. පුදුමාකාර දේශපාලන විද්‍යාවක් තමයි ඒක...

:       180       100

Aruna Wednesday, 09 June 2021 03:09 PM

නරිවාදන් තවම අැරිලා නෑ...

:       278       298

සාලිය Wednesday, 09 June 2021 03:12 PM

දුකත් හිතෙනවා.... මේ මොහොතේ හොඳම දෙය නම් ගහෙන් බැසීමයි.

:       155       176

රට වැසියා Wednesday, 09 June 2021 03:27 PM

රටේ තියෙන මහා දේශපාලන පාප කර්මය තමයි, මේ මිනිස්සු අපේ රටේ දේශපාලකයින් වීම.. රට විනාශ කරන්න මුල් වෙච්ච මිනිස්සු, අද කෘතහස්ත දේශපාලකයින් ගැන කථා කරනවා!

:       248       272

Buddika Wednesday, 09 June 2021 03:55 PM

එජාපය විනාශ කළ එක්කෙනෙක් මෙයා. ඡන්දයෙන් කුණු විදිහට පරාදවෙලා ලැජ්ජා නැතිව කයිවාරු ගහනවා. දැන් එජාපයක් නැහැ. රනිල්ට කිසිසේත්ම පැවැත්මක් නැහැ. මිනිස්සුන්ගේ දැඩි අප්‍රසාදයට පත්වුණු පිරිසක් අද එජාපය බදාගෙන ඉන්නේ... එජාපයට ඉතුරු එකම දේ සිරිකොත විතරයි. ජනතා පදනමක් නැති පක්ෂයක්..

:       205       268

මාර්ටින් Wednesday, 09 June 2021 04:14 PM

ඔයගොල්ලෝ මෙච්චර කාලයක් කලේ ඩීල් දැමීම... රටට මතක හිටින වැඩක් කලේ නෑ.

:       162       215

මරික්කාර් Wednesday, 09 June 2021 04:32 PM

එක්සත් ජාතික පක්ෂය සුසාන භූමිය දෙසට මෙහෙයවන පුද්ගලයා නේද?. රනිල් පක්ෂයට අවංකවම ආදරේ නම් ඔහු සියලුම තනතුරුවලින් ඉවත් වෙලා නිවසට වෙලා විවේක ගත යුතුයි.

:       222       258

ලලිත් එම් Wednesday, 09 June 2021 05:22 PM

මහා වෘක්ෂයක් වූ එජාප ය විනාශ වුණා

:       0       7

සමන්ත Wednesday, 09 June 2021 05:42 PM

මේවැනි කපටියන් කියන විහිළු කතා එතරම් ගණන් ගත යුතු නැත. එහෙත් රනිල් කෘතහස්ත දේශපාලඥයෙක්ද නැද්ද යන වග මේ ඊයේ පෙරේදා ඉපදුනු අය නොදැන සිටියාට අපට නම් අමුතුවෙන් කියා දීමට දෙයක් නැත​. යමෙක් උඩින් බලා අට පාස් මෝඩයන් රටේ පාලකයන් ලෙස තෝරා ගත්තද ඒ කිසි කෙනෙකුට රනිල් ගේ අහලකින් හෝ යන්න බැරිවිය​. රනිල්ට බොරු චෝදනා කරමින් වැඩක් කරන්න නොදුන්නේ රාජපක්ෂ නඩය සහ ශ්‍රි.ල.නි.පය විය​. රනිල් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වූ නිසා ඔවුන්ව මර්දනය නොකර ගෙදර ගියේය​. එහෙත් එය දුර්වලකමක් ලෙස නොසිතිය යුතුයි​. එල්.ටී.ටී.ය දෙකඩ කොට යුද්ධය අවසන් කිරිමේ පදනම දැම්මේ රනිල්ය. කවදා හෝ රනිල් හැදූ අධ්‍යාපන ප්‍රතිපත්ති, ස්වාධීන කොමිෂන් සභා, ගුරු විද්‍යාල, විශ්ව ව්ද්‍යාල, නිදහස් වෙළඳ කලාප, ජාතික තරුණ සේවා සභාව, සුවසැරිය ගිලන්රථ සේවය ආදිය ඉතිරිවනු ඇත​. රනිල් එදාට නැතිවනු ඇත​. නුඹලාට සිටි ලෝකයම පිළිගත් අවසාන නායකයාද අහිමිව ඉබාගාතේ යෑමට සිද්දවනු ඇත​...

:       104       1367

anaWednesday, 09 June 2021 06:20 PM

රනිල්ගේ උගත්කම ගැන විවාදයක් නැහැ. ඒත් බැඳුම්කර සිද්ධිය වගේ දේවල්වලට සපෝර්ට් දීම වගේ බරපතල වැරදි කිරීම සමාවක් දිය හැකිද? අපි යහපාලනේට සපෝර්ට් කළේ එවැනි දේකට නොවේ. රාජපක්ෂ නඩයට බලයට එන්න පාර කැපුවේ රනිල්...

:       207       252

Bamunuarachchi Thursday, 10 June 2021 07:43 AM

ඕනේ කෙනෙකුට ඕන හීනයක් දකින්න අපෙන් කිසිම බාධාවක් නැහැලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 37 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 206 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 609 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 547 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1391 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1708 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site