IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

(ඩයනා උදයංගනී)

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

 



අදහස් (15)

එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

fairoos Tuesday, 02 November 2021 08:17 PM

ඒක මොකද්ද ගැසට් කීයක්නම් අපි රිවස් කලාද .මේකත් රිවස් තමා .සර් ෆේල්

:       0       0

Jude Tuesday, 02 November 2021 08:58 PM

ඉතින් ඔයාලාට අදාල වෙන නීතියක් ඔතන වෙනස් වෙන්නේ නැත්තන් ඔයාලා අඬන්නේ මොකද? මේකේ ශ්‍රී ලංකා මුස්ලිම් නීතිය.., උඩරට සිංහල නීතිය..., තේසවලාමෙයි ඔයාලට අදාල වෙන්නේ කොහොමද?

:       0       0

Akesh de Silva Tuesday, 02 November 2021 09:01 PM

ඔය ඉන්නේ බාල්දි පෙරලපු කට්ටිය. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළිපිට කියන්නේ මේවාට තමයි. දැන් මෙයාලට ඕන මෙයාලගෙ ආගමේ දේශපාලන බලයක් හදාගන්න. පාස්කු බෝම්බෙන් ගොඩ යන්න හදන්නේ....

:       0       0

Siri Tuesday, 02 November 2021 09:04 PM

දැන් දැන් නාටක ගොඩයි.

:       0       0

Alfread de Costa Tuesday, 02 November 2021 09:10 PM

20 වන සංශෝධනේ දූශිත බව කතා කරන තමුන්නාන්සේලාට 19 රඟේ අමතක වෙච්චි එකනේ විහිලුව. අමතකද 19 තියාගෙන කඹ ඇදපු නිසා පාස්කු ප්‍රහාරයක් කියලා එකක් වෙලා කතෝලික මිනිස්සු 300ක් මැරුණු බව? මෙයාලත් හදන්නේ සෝම හාමුදුරුවන්ගේ අභාවයෙන් පාර්ලිමේන්තු ගිය අය කරපු එකේම අනිත් එක.

:       1       0

Sujeewa Wednesday, 03 November 2021 12:42 AM

නිවේදන නිකුත් කිරීමට ප්‍රථම, CID යට වාර්තාකර, තමන් කියනා පචවල තේරුම කියන්න.

:       3       3

බද්රානි Wednesday, 03 November 2021 12:43 AM

කතෝලික සභාව හෝ රදගුරුතුමන්ලා තවම දන්නේ නැද්ද, මේක අමනයින් කරලියේ රජ කරන රටක් බව. මේ ලංකාවේ තනතුරු දැන් ගන්න නම්, අතීතයේ මිනීමරුවෙක්, කුපාඩියෙක්, අශිෂ්ඨයෙක්, අධමයෙක් වීම තමයි සුදුසුකම් වෙන්නේ... හැබැයි ගැටලුව තියෙන්නේ ඔය ඔක්කොම ඇඳගෙන ඉන්න ඇඳුමට යටයි. නැත්නම් එවුන්ගේ හැසිරීම දඩාවතේ යන සුනඛයින්ටත් වඩා අන්තයි.

:       2       3

Sriland Wednesday, 03 November 2021 02:22 AM

රට හැදෙනවට කලුසුද්දෝ එදත් විරුද්ධයි, අදත් එහෙමයි...

:       4       1

ඇන්ටන් Wednesday, 03 November 2021 03:45 PM

සියයට දාහක් සහතික ඇත්ත... මේ අය කරන්නේ ඒකමයි..

:       0       0

sujeewa Wednesday, 03 November 2021 07:05 AM

සුද්දාගේ නීතියට අනුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්, හෙන්රි පේද්‍රිස්, අනගාරික ධර්මපාල වැන්නවුන් මෙන්ම මෑත කාලීන ත්‍රස්තවාදය විනාශකර දැමූ හමුදා විරුවන්ද වැරදිකරුවන්ය. ඒ් සියළු දෙනාම වැරදිකරුවන් කලේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ක්‍රියා කලවුන් වීම නිසා මිස තම පුද්ගල වාසි තකා වැඩ කලවුන් නොවේ. ඒබැවින් සැබෑ ලාංකිකයෙකුට ඔවුන් වැරදි කරුවන් නොවේ. පන්සල් පල්ලි කෝවිල් විනාශ කරමින් අහිංසක ජනයා මරා දමමින් ත්‍රස්තවාදය වැපිරවූවන් කිසි දිනක වැරදිකරුවන් ලෙස නම් නොකල කිසිවකුට ඥාණසාර හාමුදුරුවෝ වැරදි කරුවකු යැයි නම් කිරීමට අයිතියක් නැත. ඒසේ කරන්නේ නම් ඒය තලගොයි කබරගොයි න්‍යායයට හොඳම උදාහරණයයි..

:       9       9

sharm warn Wednesday, 03 November 2021 08:57 AM

සිරිල් ගාමිණී පියතුමාට වගේ රදගුරුතුමන්ලා දෙනමටත් විරුද්ධව අපරාධ පරීක්ෂණ...? ඒකෙ නඩුවක් දාන්න යන්නකෝ මහත්තයෝ...

:       1       4

JAYASEKARA Wednesday, 03 November 2021 09:09 AM

බළලුන් මල්ලෙන් එලියට

:       6       2

janahitha Wednesday, 03 November 2021 09:22 AM

සියලු පුරවැසියන්ගේ අයිතීන් කෙසේ වෙතත් බෞද්ධ ජනතාවගේ අයිතීන් නොසලකා අන්‍ය ආගමිකයින් ගෙන් බහුතරය සිටින නීති සම්පාදකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැක .අඩුම තරමේ සතර පෝය අමතක කිරීමට තදින්ම යොමු වී සිටින පිරිසක් එතන ඉන්නේ .නමුත් මෙම ගාස්තුව අවලංගු කල යුතුය

:       5       3

ganegoda Wednesday, 03 November 2021 04:45 PM

ඔය හාමුදුරුවර්ත් එක්ක රටේ නීති හදන්න බැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා දුශ්ශීල චීවරධාරීන් සිරගත කළ යුතුයි.

:       0       0

BamunuarachchiThursday, 04 November 2021 10:21 AM

රට හදන්න අසාද් සාලීට ෂරියා නීතිය දෙන්න ඕනේ එකද ඔය කියන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 149 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1391 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 491 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1478 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 162 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1004 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site