IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


එජාපය 78 වන සංවත්සරය සමරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (6) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ආදි කර්තෘ ශ්‍රී ලංකාවෙි ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පළදා උපහාර දැක්වූ අවස්ථාව.

එජාප උප නායක අකිල විරාජ්  කාරියවසම්, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික ලේකම් රවී කරුණානායක, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, සිරිකොත  ප්‍රධාන විධායක  අධ්‍යක්ෂක ශමල් සෙනරත් මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (4)

එජාපය 78 වන සංවත්සරය සමරයි

kumara Friday, 06 September 2024 05:36 PM

ඔය සමරන අන්තිම එක තමයි... සමරන්න එජාපය තියෙනවාද?

:       3       9

Rata Perata Friday, 06 September 2024 08:46 PM

එකක්වත් දිනාගන්න බැරිකරලා, පක්ෂයත් නැති කරපු රනිල් ඉන්නකන් මොන සැමරුම්ද? මේවා තමයි ලෝක විහිළු...

:       1       7

Prabha Friday, 06 September 2024 08:59 PM

අලියද? සිලින්ඩරයද දැන් ලකුණ..?

:       1       5

achiniSaturday, 07 September 2024 02:13 PM

අලියා ලකුණ ගෑස් සිලින්ඩර්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 144 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1230 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 348 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1168 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 806 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site