(ඩයනා උදයංගනී)
පක්ෂයෙත් ශ්‍රී ලංකාවෙත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකියැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇතැයි ද කරු ජයසූරිය මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.
පක්ෂය වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මනාව සලකා බලා මෙම තීරණය ගත්න බව ද ඔහු සඳහන් කර ඇත.
නිවේදනය පහත දැක්වෙයි
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප නායකත්වය භාරගැනීමට සූදානම් බව කරු කියයි
kamal Monday, 24 August 2020 07:32 AM
තරුණ කෙනෙකුටනේ දෙනවා කිව්වේ.. ඉතින් මෙයාට වඩා තව තරුණ කෙනෙකුට ඉන්නේ රනිල් විතරයිනේ..
Bandula. Monday, 24 August 2020 07:45 AM
මම නම් හිතන්නේ වයසක අය නෙමෙයි, ගැලපෙන්නේ තරුණ නායකයෙක්.... තමනුගේ පවුලේ කෙනෙක් රිංගවා ගන්න දඟලන්නේ නැති කෙනෙක් නම් වඩාත් හොඳයි. නිකන් පක්ෂය විනාශ වෙනවාට වඩා ඇයි තරුණ අයෙකුට දෙන්න බැරි? වයසක අය දැන් විශ්‍රාම ගන්නකෝ...
liyanage Tuesday, 25 August 2020 11:07 PM
සිරිකොත මන්දිරයට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමට නායකත්වය දුන් සජිත්ට යලිත් එක්සත් ජතිකපක්ෂයේ නායකත්වය කිසි දිනෙක ලැබෙන්නේ නැත. ජේ ආර් ජනාධිපති තුමා එදා ආර් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වය සහ ජනධිපති අපේක්ෂකත්වය ලබාදුන්නේ බහුතරයක් කැමති බව කී නිසාවෙනි. නමුත් අවසානයේ සිදුවුයේ කුමක්ද කියා පක්ෂිකයන්හට අමතක නැත. අද සජිත්ව පක්ෂ නායකයා කරන මෙන් ඉල්ලා සිටින්නේ පක්ෂය පිලිබදව අවබෝදයක් නොමැති කණ්ඩායම් වේ. අලියට කොළපාටට ආදරය කරන මිනිසුන් පක්ෂය රැකගන්නවා මිස පක්ෂයෙන් පිට වන්නේ නැත. යනවනම් යන්නේ ගෙදරය.
siri Monday, 24 August 2020 07:59 AM
ඕක වෙන්න තිබුණේ මැතිවරණයට කළින්.. දැන් පරක්කු වැඩියි.
fairoos Monday, 24 August 2020 08:18 AM
හොරුන්ට නායකත්වය දීලා මෙතුමාගේ නමත් කෙත කරගන්න යනවා.
naviin Monday, 24 August 2020 08:23 AM
කරූට ජයවේවා...!!!
banda Monday, 24 August 2020 08:29 AM
ගෙදර යන්න ඕනෑ අය කොහොමද පක්ෂ ගොඩදාන්නේ..?
පාක්ෂිකයා Monday, 24 August 2020 08:38 AM
නායකත්වය කෙසේවුණත් එලොවට වැඩක් කරගත්තා නම් නරකද?
chandima Monday, 24 August 2020 08:42 AM
මේ අර කියාපු තරුණ නායකයා වෙන්න ඇති...
Rohana Monday, 24 August 2020 08:54 AM
කරුගේ නායකත්වය දැරීමට තිබූ කාලය ඉක්මගොස් ඇත. නායකත්වය වයස 50-60 අතර කෙනෙකුට දෙනවානම් වඩා හොඳයි.
Sanath Kandy Monday, 24 August 2020 08:56 AM
දැන් පරක්කු වැඩියි. 2015 වත් මෙතුමා නායකත්වය ලබාගත්තා නම් මේ රටේ ඉරණම මීට වඩා ගොඩක් යහපතක් වෙන්න තිබුණා.
විජේ Monday, 24 August 2020 09:01 AM
බලලෝභී දේශපාලකයින්, ඕක අඩුමගානෙ මීටර් 400ක් වත් පයින් යන්න පුලුවන් කෙනෙකුට දෙන්න. බෑණාටවත් දෙන්නකෝ..!!!
p.d goonawardena Monday, 24 August 2020 09:15 AM
නොම්මර එකේ තරුණ නායකත්වය...
vinivida Monday, 24 August 2020 10:09 AM
කරු මේ වනවිට අවුරුදු 79ක් වයස දේශපාලකයෙකි. ඔහුට බොහෝකල් දේශපාලනයේ සිටීමට කාලයක් නොමැත. රුවන් විජේවර්ධන මහතාට තව දුර ගමනක් යා හැකිවේ. බහුතර එක්සත් ජාතික පාක්ෂිකයා සහ විශේෂයෙන් තරුණයන් ඉල්ලා සිටින්නේ කවුද කියා සොයාබැලීම සුදුසු වේ.
Galapara Monday, 24 August 2020 10:09 AM
මේ එජාපය වලපල්ලට යවපු රනිල් දැන් නන්නත්තාරයි... ඒවගේම වයෝවෘද්ධ කරූ නායකයා වෙන්නයි හදන්නේ. එහාට මෙහාට පැනලා එජාපය කාපු අය තමයි මේ ගොල්ලෝ..දැන් ඉතිරි ටිකත් කාලා දාන්නයි හදන්නේ.. රටම ඉල්ලන එජාපයේ නායකයා සජිත් පමණයි. නිකන් විහිළු කතා නැතිව එජාප නායකත්වය සජිත්ට දීලා ... ඔය හොර සෙට් එකම ගෙදර ගියොත් එජාපය ගොඩගන්න එක ඒකාන්තයි.
ccTuesday, 25 August 2020 01:47 PM
සජිත් කියන්නේ දුර නොපෙනෙන, ඉවසීමක් නැති කෙනෙක්... එජාපයේ නායකයා වෙනවාට කැමැති නැත...
JANAKA Monday, 24 August 2020 10:14 AM
මෙන්න එ.ජා.ප. නියම තරුණ නායකත්වය...!!!
Daham Monday, 24 August 2020 10:25 AM
බොහෝ කලකට පසුව ගත් කතීරණයක්... වේලාව සහ ස්ථානයත් හරි වැදගත්...
Lelwala Monday, 24 August 2020 02:06 PM
ඔහුගේ නම යෝජනා කිරීම එතරම් සුදුසු අදහසක් නොවේ. ඔහු වයසින් වැඩි නිසා විශ්‍රාම ගත යුතුව ඇත.
chandima Monday, 24 August 2020 03:01 PM
ඕකෙ ආයෙ මොනවා බාරගන්නද? තරුණ නායකයා තව ටිකක් පුරුදු කරනකල් මුර වැඩේ බාරගන්න වගේ හදන්නේ...
Chandima Monday, 24 August 2020 09:17 PM
ඒ කියන්නේ සජිපුතාට ආපහු ආවත් හැමදාම වෙන්නේ කොට අදින්නමයි... පව්.!
Bamunuarachchi Tuesday, 25 August 2020 12:40 PM
හොරිත් මොකද ඔහොම ලැබෙනවා නම් කස කස ඉන්න.