IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව පක්ෂයේ සෙසු කණ්ඩායම් සමග මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ හැකි බවට දැනුම් දී ඇතත් එක්සත් ජාතික පක්ෂයෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබී නැතැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම දූෂණ චෝදනා ලැබූ පිරිසක් එහි සිටින බැවින් ඔවුන් සමඟ සන්ධාන ගතවීම ගැටලුවක් වී ඇතැයි ද ඔහු කීවේය.

මේ හේතුවෙන් කොන්දේසි සපුරන කරන තෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරන සාකච්ඡා තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කර ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් ඔහු පැවසීය.



අදහස් (9)

එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ

SARATH Monday, 30 September 2024 02:51 PM

මොකක්ද උන්නැහේ ඔහෙලගේ තියෙන අමුතු ප්‍රතිපත්ති . කොහොම හරි සජිත්ට ජනාධිපති වීමයි ඔහෙට අගමැති විමයිද ප්‍රතිපත්තිය ? ඒවා මේ කපේදී වෙන්නේ නැහැ . ඔය මෝඩ සජියගේ උද්දච්චකම නොතිබුනානම් මිනිහ අපුරුවට ඊළඟ චන්දෙදි අගමැති වෙලා ඉන් පසු අවස්ථාවේදී ජනාධිපති වෙන්න තිබුන . ඊළඟ චන්දෙදි ඔහෙලට විපක්ෂ නායක කැමති නැති වෙනවා . එතකොට ඔහෙලගෙ අමාරුව හොඳ වේවි .

:       14       36

duplicate ralahami Monday, 30 September 2024 02:59 PM

ඉතා හොඳ තීරණයක්...! දූෂිතයින් සමග එකතු වෙන්න නම් එපා. ජනතාව ඉන්නේ ඉතාම වේදනාවකින්.... දූෂිතයන් මේ රටට කරපු විනාශයට...

:       3       12

යෝගා Monday, 30 September 2024 03:00 PM

සජිත්ට තියෙන්නේ එසේ මෙසේ මොලේ අමාරුවක් නෙමෙයි. විපක්ෂ නායකකමට කිසිසේත්ම සුදුසු නෑ.

:       5       10

Surain Monday, 30 September 2024 03:04 PM

මම නම් කියන්නේ දූෂිතයින් එක්ක සකච්ඡා කිරීමත් අනුවණ වැඩකි... ජනතාව ඉන්නේ ඉතාම ලොකු කලකිරිම් වලින් දූෂිතයින් හා තක්කඩියන් මේ රටට කර ඇති විනාෂයන් නිසා...! ඔබලා ජනතාව ගැන විශ්වාසය තියන්නේ දූෂිත දේශපාලන පක්ෂ කෙරෙහි නෙමෙයි...

:       4       9

Lalla Monday, 30 September 2024 03:09 PM

ෂ්‍රයින් න්‍යාය අතහැර පළමුව කොන්දේසි අඩුකර සංධානගත වී රජයක් පිහිටුවීමට උත්සාහ කරන්න. ආත්මාර්ථය පමණක්ම බලාගෙන ජනතාව ඉදිරියට පැමිණ පච වෙන්න එපා.

:       4       7

Gunendra Monday, 30 September 2024 03:27 PM

මෙයා හිතන් ඉන්නේ සජබෙ ඉන්නේ සුපිරි කට්ටියක් කියලා. කරුණාකරලා නායකයාගේ ඉදලා පහළට එකිනෙකා පිළිබඳව වෙන වෙනම තොරතුරු විමසන්න, එතකොට පෙනේවි පිරිසිදුකම

:       6       14

Prabha Monday, 30 September 2024 04:06 PM

දූෂිතයෝ එක්ක එකතු වෙන්න එපා කියන්නේ සජිතුත් සංස්කෘතික අරමුදල් කොල්ලකාපු දූෂිතයෙක්නේ

:       2       3

විජිත් Monday, 30 September 2024 04:15 PM

මද්දුම බන්ඩෝ , ඔයගොල්ලෝ එකතුවෙලා ආවත් ,බෙදිලා ආවත් ජනතාවට ප්‍රශ්නයක් නැහැ.මේ මහා මැතිවරණයේදී ජනාධිපතිවරනයටත් වඩා අති විශාල ජනතාවක් මාලිමාවට චන්දය දෙනවා. අනිවාර්යයෙන්ම 5/6 ආසන ප්‍රමාණයක් ගන්නවා. මුළු රටම දැන් සුදානම් වෙන්නේ ජේ ආර් ජයවර්ධන කියන මුසල කාලකන්නි මිනීමරුවාගේ වියවස්තාව වෙනස් කිරීමටයි. මේ රටට ශාපය ගෙනාව ජේ ආර්ගේ වියවස්තාව වෙනස්වෙනවා , ජනතා හිතකාමී ,රටට වාසනාව උදාකරන , ජනතාවගේ වියවස්තාවක් ළඟදීම.

:       2       2

විපරමා Monday, 30 September 2024 04:15 PM

නමින් සමගි ජනබලවේගය උනාට නැත්තෙත් ඒකමයි. දූෂිතයෝ කිට්ටු කරගත්තු ,කොන්ද පණ නැති නායකයෙක් ඉන්න පක්ෂෙකට කවුද හේත්තු වෙන්ඩ කැමති ?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 72 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1980 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 298 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 376 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1567 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1555 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site