(ගයාන් සූරියආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙරටම රැගෙන ආ අපරාධ කල්‍ලි සාමාජිකයාගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී අත් බෝම්බයක් සහ අධිබලැති පුපුරන කුඩු ග්‍රෑම් 310 ක් සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඉකුත් 29 දා මෙම සැකකරු ඩුබායි සිට මෙරටට රැගෙන ආහ.
මතුගම ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට සහ අපරාධ ගනනාවකට මෙම සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එතෙරින් ගෙනා සැකකරුගේ නිවෙස පිටුපසින් බෝම්බයක් සොයා ගනී
sam Sunday, 01 September 2024 12:37 PM
අයියෝ, ඒගමන්ම ආයුධ හොයාගන්න ගිහිල්ලා පැනලා යන්න හදන නාට්‍ය රඟපෑවා නම් මෙයාගේ කේස් එකට කාලේ නාස්ති කරන්න ඕනෑ නැහැ. ඔයවගේ පාතාලයින්ට හරිම දඬුවම ඒකයි. නැතිනම් මොවුන්ට ඇප ලැබුණා නම් ආයිත් මිනීමරලා රට පනිනවා.
Suranga Sunday, 01 September 2024 12:57 PM
මම මෙතන බලන්නේ මාතෘකාව විතරයි... එතරින් ගෙනා සැකකරුගේ නිවස පිටුපසින් කිව්වම (සැකකරු එතරින් නිවසක් ගෙනාවාද කියලා එක් තේරුමක්) අනෙක එතරින් සැකකරු ගෙනාවාද කියලා තවත් ගැටළුවක් වෙනවා.. සාමාන්‍යයෙන් වාක්‍යයක් ලියද්දි විරාම ලකුණක් යොදන්නේ එහෙම ගැටලු නොවෙන්න තමයි. මේ වාක්‍ය ලියද්දි සැකකරුගේ යන්නට පස්සේ කොමාවක් යෙදුවා නම් හොඳයි නේද මම උදාහරණයක් කියන්නම් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන කාලයේ ඉහළින් පණිවිඩයක් එනතුරු බලාසිටින තත්වයක් තියෙනවා කියලා අහලා තියෙනවා ඉතින් සැකකරු බේරන්න කියලා මෙහෙම පණිවුඩයක් එනවා මරන්න එපා බේරන්න කියලා... මෙහි කොමාව බේරන්න වචනය මුලින් යෙදුනොත් බේරෙනවා. ඒත් එපා වචනය මුලින් යෙදුවොත් මොකද වෙන්නේ විමසිල්ලෙන් සිතන්න....