IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


’’එන්නත් තොරතුරු විකෘති කරලා’’

(සුජිත් හේවාජුලිගේ)

සිනොපාර්ම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ පුද්ගලයන් විශ්වාස කරන නමුත් එය අසත්‍යයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

චීනයේ නිෂ්පාදිත එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇති හෙයින් එය විශ්වාසදායක එන්නතක් බවද ඇය කීවාය.

ඇතැම් රටවලට ඇතුල්වීමේදී ලබාගෙන තිබිය යුතු එන්නත් වර්ග පිළිබඳව තොරතුරු විකෘති කර ඇති බවද මලවිගේ මහත්මිය සඳහන් කළාය

 



අදහස් (20)

’’එන්නත් තොරතුරු විකෘති කරලා’’

CHANDIMA Sunday, 05 September 2021 08:16 PM

මේක කවුරු කරන්න ඇතිද මැඩම්

:       1       31

senaMonday, 06 September 2021 03:07 AM

වසංගතය පාලනය කිරීමට ඔහුගේ රජය අපොහොසත් වීම සහ ජනතා අප්‍රසාදය ඇතිවීමත් සමග ජපාන අගමැතිවරයා දැනට දින දෙකකට පෙර අගමැතිදුරයෙන් ඉවත්විය. ලංකාවේ කොවිඩ් පිලිබදව සහ එන්නත් පිලිබදව රජයට ජනතා අප්‍රසාදය ඇතිවුවත් සියලු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වගකිවයුතු වගවියයුතු කිසිවකු අපහසුතාවයට පත් නොවන ආකාරයට තොරතුරු විකෘති කිරීමෙන් සියල්ල විසදා ගැනීමට රජය සමත්ව ඇත.

:       1       11

nilalMonday, 06 September 2021 04:13 AM

ජපානයේ අනුමත ෆයිසර්, (Comirnaty) මොඩර්නා පමණයි. රජයේ රෝහල්වල දෙන්නේ ෆයිසර් පමණි.

:       0       7

siripala Monday, 06 September 2021 06:38 AM

චන්දිම, ඔයා නොනොදන්නවා උනාට ඔයා ඉන්න රජයේම වැඩක් කියල තමා කියන්නේ. හැකියාවක් තිබෙනවා නම් හොයල බලන්න

:       0       4

Nihal Sunday, 05 September 2021 08:22 PM

ප්‍රංශයේ අනුමත ෆයිසර්, මඩෝනා, අන්ට්‍රාසේනිකා පමණයි.

:       0       40

මුණසිංහ Monday, 06 September 2021 07:49 AM

එතකොට ලෝක ජනගහනයෙන් අර්ධයකටම ප්‍රංශය ට යන්න බැරිද. චීන ජාතිකයන්ට ප්‍රංශය තහනම් ද.

:       8       3

NihalMonday, 06 September 2021 11:53 AM

පුළුවන්... පී.සී.ආර්. වාර්තාව ඕනෑ...

:       1       2

swene Sunday, 05 September 2021 08:23 PM

මෙතුමියගේ දැන්දැන් කෙරෙන ප්‍රකාශ වලින් අපට හෙළිවන්නේ එක්කෝ මහාචාර්ය තුමියගේ ඔලුව අවුල්වෙලා නොඑසේනම් කාගේ හරි බලපෑමකට යටවෙලා...

:       18       89

Ranjan Sunday, 05 September 2021 08:41 PM

රුසියානු එන්නත යුරෝපා සංගමය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන නොමැත. මෙහි තේරුම නම් තුන්වන රටකින් ඇතුළු වීමේදී එය ප්‍රතිශක්තිකරණ සනාථ කිරීමක් ලෙස භාවිතා කළ නොහැකි බවයි. මොනවද මේ මෙයා කියන්නේ මෙන්න අද තත්වය...

:       8       61

සමන්ත Sunday, 05 September 2021 09:16 PM

මෙයාට දේශපාලඥයන්ට හැදිලා තියෙන ලෙඩේ හැදිලා තියෙන්නේ. දවසකට මාධ්‍ය ඉස්සරහ පෙනී හිටියෙ නැත්නම් අසනීපයක් වගේ දැනෙනවාද කොහෙද? විදේශ අමාත්‍යංශය කියන්න තියෙන දේවල් මෙයා දැන් මාධ්‍යට කියනවා. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියහම වෙනදේ වෙලයි නතර වෙන්නේ. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ නෝනා ගැන බලලාවත් හැදෙන්න.

:       7       53

රශ්මි Sunday, 05 September 2021 09:24 PM

WHO එක මොකක් අනුමත කලත්, ඒ ඒ රටවල් තමා තමන්ගෙ රටේ පිළිගන්නේ මොන වැක්සීන් එකද කියලා තීරණය කරන්න. බොහොමයක් පළමු වෙනි ලෝකයේ රටවල් චීන සහ රුසියානු වැක්සීන් තාම අනුමත කරලා. වැඩිය මහන්සි වෙන්න ඕන නෑ, ඒ ඒ රටවල ආගමන විගමන දෙපාර්තමේන්තුවල නිල වෙබ් අඩවිවලට ගියාම විස්තර බලා ගන්න පුළුවන්. මෙතුමියත් කාගෙ හරි බළල් අතක් වෙලා අවසන් කියලා පේනවා, මෑත කාලයේ කරපු ප්‍රකාශවලින්. රටේ මිනිස්සුන්ට ඔබතුමිය ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඒක නැතිකර ගන්න එපා.

:       4       62

neil Monday, 06 September 2021 12:20 AM

මෙයත් දැන් ගිරවට රඟපානවා.

:       2       6

Sena Monday, 06 September 2021 12:26 AM

මට පෙන්නේ මෙතුමිය කඩේ යන්න පටන් අරගෙන වගේ.

:       1       6

de silva berlin Monday, 06 September 2021 01:19 AM

සයිනොෆාම් ගහපු ඕනෙම රටකට ඇතුල් වෙන්න පුළුවන් නමුත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය තවම ලැබිලා නැති නිසා එම පුද්ගලයන් සලකන්නේ එන්නත් නොකළ පුද්ගලයන් විදියට.

:       4       8

de silva Monday, 06 September 2021 05:12 AM

එන්නත් මාෆියාවෙන් ඔබටත් කොමිස් එකක් ලැබුනද.? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඕක අනුමත කරලා නැහැ.

:       3       8

Asela Monday, 06 September 2021 06:19 AM

ඔයා කොහොමද කියන්නේ අපි ඉන්නේ පිටරට. සයිනොෆාම් අනුමත කරන්නේ නැති රටවල් කොපමණ තියෙනවා ද. අතේ ස්මාර්ට් ෆෝන් එකක් ඇතිනේ. සර්ච් කරලා බලන්න. මහාචාර්ය තුම්ය තාමත් නින්දේ වගේ.

:       3       9

Nuwa Monday, 06 September 2021 08:23 AM

ඉස්සර නම් මෙතුමිය කියන දේ මම පිළිගත්තා. මේ කතාව ටිකක් වෙනස්. මම මේ දාන ලින්ක් එකේ ඉන්නෙ රට රටවල සංචාරය කරන යූ ටියුබ් කරන දෙන්නෙක්. මේ වීඩියෝව ලංකාවට කිසිඳු සම්බන්ධයක් ඇතිව කරපු එකක් නෙමෙයි. ඒ නිසා තොරතුරු විකෘති කරලා කියන්න බැහැ. මේක බලලාවත් හැදෙන්න මැඩම්... ඇත්ත වහන්න අමාරුයි මැඩම්... මේ දෙදෙනා විනාඩි 1 තත්පර 50 දි කතා කරන දේ අහන්න..

:       4       8

kamal Monday, 06 September 2021 09:38 AM

අපේ රටේ උගත්තු.

:       3       9

fairoos Monday, 06 September 2021 01:25 PM

අනේ මෙහෙමත් මහාචාර්යවරුන්...

:       1       3

Asanka Monday, 06 September 2021 01:58 PM

මුලින් කිව්වා සයිනොෆාම් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට හරි යන බව හොයාගත්ත කියල. නමුත් දැන් චීනය නව එන්නත් නිපදවලා ඩෙල්ටා වලට හරි යන.

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1638 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2792 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1179 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 974 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1397 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 649 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site