(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන තෙවැනි එන්නත් මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීම සඳහා එන්නත් මිලියන 14.5 ක් හෙවත් ලක්‍ෂ 145 ක් ඇනවුම් කර ඇති බවත් එම එන්නත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේදී වයස අවුරුදු 60 ට ඉහළ පුරවැසියන්ට මූලිකත්ය ලබා දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය සේවයට සහයෝගය දැක්වූ ත්‍රිවිද හමුදාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාව ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නත් තව ලක්‍ෂ 145 ක් ඇනවුම් කරයි
Nalinr Monday, 15 November 2021 07:46 PM
තවත් නිශ්ඵල දෙයක්... කරුණාකර විද්‍යාව පිළිබඳව ඇති ජාත්‍යන්තර සාක්ෂි කියවන්න..
සෝමපාල Monday, 15 November 2021 08:35 PM
මොනවද ගෙන්නන්නේ... සයිනෝෆාම් ජරාවද?
Kumar (Gulf) Monday, 15 November 2021 11:09 PM
ලෝකයේ ආරක්ෂිතම එන්නත චීන සයිනෝෆාම්.
නිමේෂ් Tuesday, 16 November 2021 12:12 PM
සයිනෝපාම් ජරාව හොඳයි අනිත් ඒවාට වඩා , එම්.ආර්.එන්.ඒ වැක්සින් වලින් මිනිස් සිරුරට වෙන හානි දැන් දැන් ගොඩක් පර්යේක්ෂක වරු හොයාගෙන තිබෙනවා , විශේෂයෙන්ම එහි ඇති ස්පියික් ප්‍රෝටීන් එක මිනිස් සිරුරේ සෛල න්‍යෂ්ටි වලට ඇතුළුවී ජාන පිළිසකර කරන එකට බලපෑම් කරන්න පුළුවන් කියා මේ ලඟදි හොයාගෙන තිබෙනවා
Sriland Tuesday, 16 November 2021 01:51 AM
කොරෝන කියන්නේ තනිකරම බොරුවක්.