IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10ක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත්  මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන්  යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

ශ්‍රී ලංකාව විසින් මිළ දී ගෙන , මෙරටට රැගෙන ආ දෙවන එන්නත් මාත්‍රා තොගය මෙයයි

එම එන්නත් තොගය ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ශීතකරණ තුළ ගබඩා කළ අතර , පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින්  කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කෙරුණි .



අදහස් (4)

එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10ක් දිවයිනට

Cisco Wednesday, 09 June 2021 09:31 AM

එන්නත් ලැබීම සතුටට කරුණක්. එන්නත් ලබාදීමේ පිළිවෙත නම් කිසිම පිළිවෙලක් නැහැ. දැනට රෝගීන් වැඩියෙන්ම වාර්ථාවන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. නමුත් ඊයේ එන්නත් දීපු මධ්‍යස්ථාන 53න් 19ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ. කොළඹට එන්නත් දීමේ මධ්‍යස්ථාන 9යි. ගම්පහට එකක්වත් නැහැ. ඉතින් අළුත් රෝගීන් අඩුවේවිද? මෙහි දේශපාලන බලපෑමක් නැහැයි කියලා කාටවත් කිව හැකිද? ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් පසුගිය දිනකදි සඳහන් කළා එන්නත් ලක්ෂයක් ගම්පහට වෙන්කලා කියලා. අනෙක ප්‍රනාන්දුපුල්ලේ වගේ විශේෂඥ වෛද්‍යවරියන් පාර්ලිමේන්තුවේ ඉන්දෙද්දී නාමල් වගේ ඇමතිවරු එන්නත් ලබාදීම පිළිබඳ වැඩසටහන් හදනවා. අහෝ රට යන අත..!

:       10       7

Sri Lanka Wednesday, 09 June 2021 12:08 PM

කොරෝනා වැක්සින් එක පරක්කු වුනා කියලා හරි ඔක ගැහුවෙව් නැ කියල හරි කවුරත් මැරුනද

:       1       3

සහන් Wednesday, 09 June 2021 01:32 PM

දැඩි තරගයක් මධ්‍යයේ අප රටට එන්නත් ගෙන්වා ගැනීමට වෙහෙසුන සැමට පින්...!!!

:       1       12

Anzar Wednesday, 09 June 2021 03:29 PM

පළමුව තමන්ගේ පවුල්වල උදවියට දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 41 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 212 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 610 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 549 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1395 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1712 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site