විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රථම ජන්ම සැමරුම වෙනුවෙන් step to future vidyartha 2023 අභිමානවත් විද්‍යාර්ථ පාගමන සැප්තැම්බර් 10 දින අති සාර්ථක ලෙස කොස්ගමදී පැවැත්විණ.
මෙම පා ගමනට විද්‍යාලයේ විදුහල්පති දිලංක කුමාරප්පෙරුම මහතා ප්රමුඛ අධ්‍යනය ,අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආදි විද්‍යාර්ථයින්, දෙමාපියන් සහ පාසලට සුබ පතන්නන් රැසක්ද එක්ව සිටියහ.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය
භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එන්න හිතෙන ඉස්කෝලේ පාගමන
K. Manoja Damayanthi Rajapaksha. Wednesday, 13 September 2023 07:37 AM
සුබපැතුම්..!
A.A.Yashmi neranjana Wednesday, 13 September 2023 07:17 PM
මගේ ඉස්කෝලේ මේ සතුට හැමදාම තියෙන්න ඕනේ. මම ඉස්කෝලෙට ගොඩක් ආදරෙයි.
PRANSISKU BADUGE SIRIWARNA JAYENDRA Friday, 15 September 2023 04:37 PM
හරිම ආඩම්බරයි... අභිමානවත් විද්‍යාර්ථ දරුවන්ට ජය වේවා...!