IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


එල්.ටී.ටී.ඊ රැඳවියකුට නිදහස

(නිමන්ති රණසිංහ)

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන වසර 08ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එල් ටී ටී ඊ රැඳවියකු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙසේ නිදහස් කර ඇත්තේ ‘කපිලන්’ නමැති එල් ටී ටී ඊ රැදවියෙකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගනුලැබ තිබුණේ ඉකුත් 2011 වර්ෂයේදී බවත්, පසුව වසර තුනක් එම දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු 2013 වර්ෂයේදී බන්ධනාගාර ගත කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ඒ අනුව වසර 11කට පසු මෙම කපිලන් නමැති එල් ටී ටී ඊ රැඳවියා සම්බන්ධයෙන් විමර්ශනව අවසන්ව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කිරීමට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.



අදහස් (4)

එල්.ටී.ටී.ඊ රැඳවියකුට නිදහස

සුවාරිස් Monday, 11 October 2021 05:59 PM

එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කරන රන්ජන්ලා වගේ ඇත්ත කථාකරන අය ඇතුළට දාන පිස්සු රටක්නේ මේක...

:       11       7

fairoos Monday, 11 October 2021 07:04 PM

ගිය ආණ්ඩුවේ එහෙම නිදහස් කළානම් බලන්න තිබ්බේ අපේ හාමුදුරුවන්ගේ නාඩගමක්...

:       6       10

Perera Tuesday, 12 October 2021 12:38 AM

පොලිසියේ 600ක් එක දවසේ මරන්න නියෝග දීපු මහ කොටියා අද ඉන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීකෙනෙක් විදිහට.

:       1       0

janahitha Tuesday, 12 October 2021 09:26 AM

ගිය ආණ්ඩුවක් තිබුනේ නැහැනේ තිබුනේ අච්චාරු කැඳහැලියක්.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 838 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 673 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 758 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5793 31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2120 9

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 813 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site