(රංජන් කස්තුරි)
වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු පිරිසක් අද හෙටම නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස දිගු කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින අතර ඇතැම් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක්වත් සිදු නොවී ඇතැයි ද පැවසීය.
එම පිරිස අතර වසර 20කට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටින පිරිසක් වන බවද එම ආරංචි මාර්ග කියයි.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසකට නිදහස
කිරිපුතා Thursday, 24 June 2021 10:59 AM
නිදහස් වී ගොස් නැවත ආයුධ අරගෙන අකුසලේ නොයෙදේවා...!!! මැරෙන ටිකට හොඳින් ජීවත් වීමට සිත් ගනිත්වා!!!. මව් බිමට විනයක් නොවේවා !!!
Aruna Thursday, 24 June 2021 11:00 AM
මේ වගේ තීරණ බන්ධනාගාරයට ගන්න නීති ප්‍රතිපාදන නෑ නේද?
zeylanicusThursday, 24 June 2021 11:37 AM
නඩුත් නැතුව අවුරුදු 20ක් විතර නිකන් හිර කරන ඉන්න එක නිවැරදිද? නිදහස් කරන්න නීති ප්‍රතිපාදන නැද්ද කියලා හොයන්න කලින් මෙහෙම හිර කරගෙන ඉන්න ප්‍රතිපාදන තියෙනවද කියලා නේද බලන්න ඕනේ? හිතලා බලන්න තමන්ව හරි, තමන්ගේ කෙනෙක්ව මෙහෙම කාලයක් නඩුත් නැතුව තිබ්බා නම් මොනවද හිතෙන්නේ? අනික මේ වගේ දේවල් උලුප්පලා තමයි ජාත්‍යන්තරය හරහා අපිට පහර ගහන්නේ.. බැලුවාම මේවාට මග පාදලා තියෙන්නෙත් අපේම අය තමයි. නීත්‍යානුකූලව වෙලාවට නඩු පවරලා ඉවරයක් කරන්නේ නැතුව...
C.K.L.ankaputhraThursday, 24 June 2021 11:44 AM
නීතිය කුමක් වුවත් බැචලේ නෝනා සන්තෝෂ කරන්න වුවමනානේ.
Nuwan Thursday, 24 June 2021 11:40 AM
මේක කළින් ආණ්ඩුවෙන් කළා නම්.. ‘‘මෙන්න කොටි නිදහස් කරනවෝ... රණවිරුවන් ඇතුළට.. කොටි එළියට කිය කිය කෑගහන හැටි බලන්න තිබ්බා. හොර, දේශප්‍රේමී නායකයෝ ටික..
fairoos Thursday, 24 June 2021 12:47 PM
නඩු නැති අය නිදහස් කළාට කමක් නෑ.. අර මරණ දඬුවම ලැබිච්චි කෙනෙක් නිදහස් වුණේ.