(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ එළවලු වල මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල් මිළ සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.
ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 100 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 40 කටත්, බොංචි කිලෝවක් රුපියල් 280 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 140 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 110 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
මෙයට අමතරව මැනිං වෙළඳපොලේ බී ලූනු කිලෝවක් රුපියල් 100 කටත් ලංකා අල කිලෝව රුපියල් 270කටත්, රට අල කිලෝව රුපියල් 140 කටත් අළෙවි වේ.
මෙම මිළ ගණන් වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොලේ එළවලු මිළ ගණන්ද පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ කියති.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළවලු මිළ පහළට
Indika Monday, 27 February 2023 04:52 PM
පත්තරෙන් විතරයි බහින්නේ ඡන්දය තියෙන කල්...
fairoos Monday, 27 February 2023 08:04 PM
හැමදාම ජනතාවට කැරට් තමයි
de silva Monday, 27 February 2023 09:04 PM
බොහෝ දෙනෙක් ජීවත් වෙන්න බැරි නිසා රට අත්හැරලා ගිහින්.ඉතුරු පුද්ගලයන්ටත් එළවලු ගන්න සල්ලි නැති වුනහම මිල නිකන්ම බහිනවා