(යොහාන් භාසුර)
ඊජිප්තුවේ, ශාම් එල් ශේක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 27 වැනි දේශගුණ විපර්යාස පිළිබඳ සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ පුනර්ජණනීය බලශක්ති වැඩපිළිවෙල සහ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කළහ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල්, සංවර්ධන නියෝජිත ආයතන, තාක්ෂණික ආයතන, පුනර්ජණනීය බලශක්ති සංවිධාන, ආයෝජකයන් සහ නිපැයුම්කරුවන් සමග මෙහිදී සාකච්ඡා පැවැත්වීය.
මෙම සමුළුවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවල මෙහෙයවූ බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ යන මිල ගණන් සහ ඛණිජ තෙල් වෙනුවෙන් ලබා දෙන සහනාධාර පිළිබඳව පැවති සාකච්ඡාවට ව්දුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගි විය විය.
මෙම සමුළුවට දේශගුණ විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද මෙම සමුළුවට සහභාගි විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එ. ජා. දේශගුණ විපර්යාස සමුළුවට ශ්‍රී ලංකා නියෝජිතයෝ යති