IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘එ.ජා.පය බලය ගන්න හැටි හය වැනි දා හෙළිදරුව් කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරන වැඩසටහන පිළිබඳව පක්ෂයේ 75 වන සංවත්සරය යෙදෙන ලබන සැප්තැම්බර් 6 වැනිදා හෙළිදරව් කරන බව පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැරදීම් මෙන්ම දිනුම් දේශපාලනයේදී සැමට පොදු දෙයක් බව කී රනිල් වික්‍රමසිංහ මහතා පනස් හයේදී එක්සත් ජාතික පක්ෂය ආසන අටට වැටුණ නමුත් ඊට පසුව රටෙි ආණ්ඩුව ගත් බව කීය.

වර්තමානයේ විපක්ෂයේ සිටින කාටවත් පවතින තත්ත්වයන් වෙනස් කරන්නට හැකියාවක් නැතැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

පක්ෂය ඉදිරියට ගෙනයන වැඩසටහන සෑම දෙනාටම දැනුම් දී එතැන් සිට ඉදිරියට ක්‍රියාත්මක කරන බවද පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති වැඩසටහනක දී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (5)

‘‘එ.ජා.පය බලය ගන්න හැටි හය වැනි දා හෙළිදරුව් කරනවා‘‘

ජයන්ත මිලානො Monday, 26 July 2021 02:41 PM

අැත්තටම මනුෂ්‍යයෙකුට කිවයුතු නැහැ. නමුත් දකින විට වමනෙට එනවා... අපේ රට මෙතරම්ම ආගාධයකට හෙලන්න මේ මනුෂ්‍යයත් පුරෝගාමී වුණා...

:       416       608

ganegoda Monday, 26 July 2021 02:52 PM

රෙද්ද තමයි..!!!

:       0       240

kamal Monday, 26 July 2021 03:10 PM

බලය ගත්තයි කියමුකෝ, ඒත් රට කරන්න පුළුවන්ද? ගියසැරේ කරපු, නොකරපු හරිය දුටු නිසයි මේ සිතිවිල්ල ඇතිවුණේ...

:       0       247

කිරි පුතා Monday, 26 July 2021 04:28 PM

සමාජය ඉදිරියට එනවට මේ මනුස්සයාට තෑග්ගක් දෙන්න ඕන. ඒ තරමටම ලැජ්ජාව කියන එක නෑ

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 10:34 AM

ලේ සැලෙන විප්ලවයකින්ද? මොකෝ JVP උද්ඝෝෂණ කල්ලිය සමග ඩීල් එකක් දැම්මාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 48 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එම කැමරතයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත ක


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 74 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2187 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1653 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 306 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3622 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site