(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුව වහා කැඳවනු, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු, යනුවෙන් බල කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (05) පස්වරුවේ විරෝධතාවක නිරතවූහ.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූ අතර මේ හේතුවෙන් ඒ අවට රථ වාහන තදබදයක් ඇතිවිය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාව ආරම්භ වූ අතර පිරිස සටන්පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරතවූහ.
ඡායාරූප : ගයාන් අමරසේකර
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණු විරෝධතාවය
සෙනෙවි Monday, 05 November 2018 02:39 PM
ෂූ ..ගාල සෙනග...
sirimal Monday, 05 November 2018 02:39 PM
මන් බය වුණු තරමක්. "එ්කාබද්ධ" කියලා දැක්ක ගමන් මම උන්නේ අර ගොල්ලෝ කියලා. මේ දවස්වල ලංකාවේ වෙන දේවල් ඒ තරමටම ෆුල් අවුල්...
Dil Monday, 05 November 2018 02:39 PM
සූගාලා 49ක් විතර දෙනා ඉන්නවා. අචාර්ය වික්‍රමබාහුට හොඳම තෑග්ග දුන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමයි. රජයේ සේවකයකු ලෙස අනවශ්‍ය කටයුතු වල යොමුවීමට දඬුවමක් ලෙස 1983 දී රස්සාවෙන් දොට්ටම දැම්මා. එතැන් පටන් ජාත්‍යන්තර NGO නාදයට තමා වැඩ කරන්නේ.
Athula kTuesday, 06 November 2018 09:44 AM
මොහුගේ අසාර්ථක දේශපාලන වැඩ නැතිව විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විදියට හිටියනම් කොතරම් සිසු පරපුරක් ගොඩ ගන්ඩ තිබුනද..
ruchi Monday, 05 November 2018 02:44 PM
බහුතරයකට අවශ්‍ය රට ණය බරින් වැඩිවෙලා විදේශ අතපෙවීම් වැඩිවෙලා රට විනාශවෙලා අකර්මන්‍ය වෙනවට වගේ. එ්කනේ රනිල් මහත්තයට මෙච්චර කැමති.
විජිත් Monday, 05 November 2018 04:04 PM
කෝ මේ පොලිසියේ ලොක්කෝ....... බයයි නේද ..? රස්සාව ගහලා ගියොත්..මිනිස්සුනේ, 1948 ඉඳලාම මේ දෙගොල්ලොම රට කෑවා..අපිව ඒ කියන්නේ ඔබ සියලු දෙනමයි , මාවයි අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්වයි ලෝකයට " ණය" කාරයන් කරපු රැලක් වෙනුවෙන් ඔබ කඩේ යන්නේ ඇයි...ටිකක් හිතන්න.
priyantha Monday, 05 November 2018 04:37 PM
මේ වගේ අය හැම රටකම ඉන්නවා.
dingirala Tuesday, 06 November 2018 02:26 AM
වික්‍රමබාහු සහෝදරයත් කොහේදෝ ඉඳන් ඇවිත් ජයටම ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දඟලනවා වගෙයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ආණ්ඩුව විපක්ෂ නායකයා පත් කරන කොට,විපක්ෂ සංවිධායක පත් කරන කොට සහ චන්ද කල් දාන කොට එතුමා කොහේ හිටියද දන්නේ නැහැ.
carlton Tuesday, 06 November 2018 02:55 AM
බොරුවට පාරේ කෑ ගහන්නේ නැතිව උසාවියේ පැමිණිල්ලක් දාන්න.
carlton Tuesday, 06 November 2018 03:00 AM
බොරුවට පාරේ කෑ ගහන්නේ නැතිව උසාවියේ පැමිණිල්ලක් දාන්න ඕක මහජනතාවට වදයක්