(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඒත්තුකාල වෙරළ තීරයේ අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය තරුණයන් පිරිසකගෙන් තිදෙනකු අද 23 දහවල් අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ චන්දුපුරම් කොස්ලන්ද පදිංචි සත්‍යවේල් සිරිවින් 23, එලාලි බටහිර චුන්නාකම් පදිංචි ගිය ගත් ජෙගදීස්වරන් ජයලත් සාමි 23 සහ ඩයගම හැටන් පදිංචි වඩිවේල් අරවින්ද කුමාර 20 යන තිදෙනා බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කටුනායක 18 කනුව ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවයේ නිරත දස දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ඒත්තුකාල වෙරළ තීරයේ දිය නෑමට පැමිණ ඇත.
මෙසේ පැමිණි පිරිස පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සිටින ස්ථානයට පරිබාහිර ස්ථානයකින් දියඹට බැස ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
එසේ දිය දියනාමින් සිටියදී මෙම තිදෙනා රළ පහරකට ගොදුරුව ගසාගෙන ගොස් ඇතැයි ද ඒ බව සැලවීමෙන් පසු ඒත්තුකාල වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් ඔවුන් බේරාගැනීමට උත්සාහ ගෙන ඇතත් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත .
මුහුදු රළට හසුව ගසාගෙන ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට මෙහෙයුම් පැවැත්වෙන අතර සිද්ධිය පිළිබඳව මීගමුව පොලිසිය මගින් පරීක්ෂණ පවත්වනු ලැබේ.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඒත්තුකාල මූහුදේ තිදෙනක් සැඟ වෙති