IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඔක්තෝබරයේ සිට වාහන ගෙන්වන්න අවසර

(දමිත් වික්‍රමසේකර)
ලබන ඔක්තෝබර මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පළමු අදියර යටතේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා භාවිත කරනු ලබන වාහන සහ බර වාහන මෙරටට ගෙන්වීමට නියමිතය.

මීට පෙර ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබූ අතර එම යෝජනාව මෙලෙස ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා භාවිත කරනු ලබන වාහන සහ බර වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසුව යතුරු පැදි සහ ත්‍රිවිල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉන් පසුව පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන මිල පරාසයක් මත පදනම්ව කුඩා මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසරය ලැබෙනු ඇති බවත් අවසාන කාණ්ඩය ලෙස සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී වාහන සඳහා අවසරය ලබාදීම සිදු කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
 



අදහස් (6)

ඔක්තෝබරයේ සිට වාහන ගෙන්වන්න අවසර

Achini Sunday, 09 June 2024 11:45 PM

චන්දෙ දින්නම ඕක නවත්වනවා .මේ අවුරුදු දෙකට ඩොලර් බිලියන 17 ණය අරන් තියනවා අමතරව දැන් මුළු ණය ඩොලර් බිලියන 100 .ඕවා ගෙවන්න පටන් ගත්තම 2027 ආයේ රට වැටෙනවා

:       0       0

SL Monday, 10 June 2024 02:03 AM

ලංකාවට තව ත්‍රී වීල් ඕනෙද? ලංකාවේ ලක්ෂ කීයක් ත්‍රී වීල් එළවන තරුණයින් ඉන්නවද ? ඉපදුන දා ඉඳල injection එකේ ඉඳල දීල OL /AL වෙනකල් නොමිලේ උගන්වල ත්‍රී වීල් වල හිටවන්න රටක් රටේ මිනිස්සුන්ට වියදම් කරන්න ඕනෙද? මෝටර් සයිකලුත් ඇතිවෙනකල් තියෙනවා . දෙනවා නම් ලංකාව ඇතුලත assemble කරන්න කියන්න. වාහනත් ,ලංකාව ඇතුලත ඇසෙම්බල් කරන ඒවා රජයේ වාහන වලට ගන්න ඕනේ.අඩුම ගානේ රට ඇතුලේ කර්මාන්තයක් හැදිලා , සල්ලි ටිකක් වත් ඉතිරි වෙයි. හැම රෙද්දම පිටරටින් ගෙන්වන්න, රටේ ඉන්න ගෑනු ටික සෞදියට දක්කල මදිවෙයි

:       0       0

Perera Monday, 10 June 2024 07:05 AM

මුලින්ම 225ට රේන්ජ් රෝවර් වෝග් වාහන ගෙන්වන්න.

:       0       0

Lalla Monday, 10 June 2024 07:43 AM

වැඩ කරන ජනතාව සහ රට විරුවෝ නැහිල හොයන විදේශ විනිමය පල් හොරුන්ට කොල්ලකෑම සඳහා දීම මොන අපරාධයක්ද? මේ මුදල් ගත්ත ණය ගෙවීමට භාවිතා කළ යුතු නේද?

:       0       0

sagara Monday, 10 June 2024 08:41 AM

ත්‍රීවීල් වෙනුවට අඩු වියදම් කාර් රථ ටැක්සි සඳහා යෙදවීමට තවමත් සැලසුමක් නැද්ද ?කවදාද රටක් විදිහට අපි ගොඩ නැගෙන්නේ ?මේක තමයි හොඳම වෙලාව ත්‍රීවීල් භාවිතයෙන් ඉවත් කරලා ටැක්සි කාර් සඳහා යන්න .රජයට පුළුවන් ඒ සඳහා අනුග්‍රහය දක්වන්න .ණය පහසුකම් සලසන්න

:       0       0

DHARMATILEKE Monday, 10 June 2024 01:24 PM

ජිවිතයට අවශ්‍ය බඩු මිල අඩු වෙන්නේ මොන මාසේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3604 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2243 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site