ඔක්තෝබර් දෙවැනි සතියේදී වර්ෂ 2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔක්තෝබර් දෙවැනි සතියේ 2021 අයවැය පාර්ලිමේන්තුවට
kamal Thursday, 17 September 2020 09:06 AM
ඕක හදන්න පැය භාගයක්වත් ඕනෑද? අය චීන ආධාර.., වැය හිතෙන හිතෙන විදිහට...ඔන්න අයවැය.
jonana Thursday, 17 September 2020 10:44 AM
අයවැයක් තියනවද මරු...? පාරට බැහැලා කෑගහන්න කාලේ හරි බුකියේ ඉඳලා වැඩක් නැහැ.
pradeepa Thursday, 17 September 2020 11:34 AM
ඔන්න 69 ලක්ෂය බලාගෙන ඉන්නේ මේ වෙලාවේ බජට් එක එනකම්..., අපට බරක් නැති, කරදර නැති, ලයිට් බිල්, ඉන්ධන මිල, බඩු මිල අඩු හැම දෙයක්ම නොමිලේ දෙන බජට් එකක් තමයි අපේ සර් ගේන්නේ. එයාගේ විද්වත්වරුන්ගේ උපදෙස් ඇතිව.