IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගේන එකක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඔන්ලයින්  පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගෙන එන එකක් බව සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ජයමහ මහතා මෙසේ පැවසුවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය  පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.

මේක අනීතික පනතක්. සංශෝධන ආංශික කමිටුවට ඇවිල්ල සම්මත වෙලා නැහැ. පනත ගේන්නේ  කඩිමුඩියේ. ආණ්ඩුව ඉන්නේ ලොකු භීතිකාවක. ඔවුන් දන්නවා කොයි මොහොතක හරි සමාජ නැගිටීමක් වෙනවා කියලා.

වැට් එක සියයට දහ අටක් ගහලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා.

මොන පනත් ගෙනාවත් ජනාධිපතිවරණය තව මාස කීපයකින් පවත්වන්න වෙනවා. මේ අයට සේෆ්ටි බිල් වලින් බේරිලා ඉන්න බැහැ. සේෆ්ටි හවුස් වලට යන්න තමයි වෙන්නේ. තමන්ගේ කතිරයෙන් මෙයාට පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා.  මේ පනත් වලින් එතකොට බේරිලා ඉන්න බැහැ. පිළිතුර ආවම ඇඩ්රස් නැති වෙනවා. සමග ජන බලවේගය මේ පනතට විරුද්ධයි. මේ 2024 වසරේ බිහිවන සමග ජන බලවේගය ආණ්ඩුවක් යටතේ මාධ්‍ය නිදහස ලබාදෙනවා.



අදහස් (4)

ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගේන එකක්

kassapa Tuesday, 23 January 2024 04:00 PM

ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරහා බොරු බේගල් පතුරවමින් මිනිස්සුන්ගේ චරිත ගාතනය , ගැනුන්ගේ වීඩියෝ ප්‍රචරය , වඳ කොතු වගේ බේගල් කියමින් ජාතිවාදය වැපිරීම වගේ දේවල් හොඳයි කියල අප්පුහාමි කියන්නේ? මේවට නීති නොගෙනාවොත් මේවගේ තිරිසන් වැඩ කරන උන් ස්වේච්චාවෙන්ම මේවා නවත්වාවී කියලද ඔහේ කියන්නේ? බලාගෙන පරිස්සමින් වාඩි වෙන්න . මොකද මොලේ තැලෙන්න පුළුවනි. මොන ගොන් කතාවක්ද මේ මනුස්සය කියන්නේ? බලාගෙන ඉන්න පුතනෝ දිනලා පියානෝ ගහනකන් . ඒවා හීන තමයි

:       26       14

RamaniTuesday, 23 January 2024 11:15 PM

සමාජ මාධ්‍යයේ තියෙන්නේ අසභ්‍ය දේවල් පමණක් නොවෙයි, සුදු බන්ඩෝ. ලෝකයට අත්‍යාවශ්‍ය බොහෝදේවල් සමාජ මාධ්‍යයේ සැරිසරනවා. ඒවාත් සමග බැලුවාම ඔය කුණුහරුප කතන්දර 5% කටත් අඩුයි. හොඳයි සමාජ මාධ්‍ය වාරණය කරලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔයාගේ ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරණය කලොත් අපි ළඟ තවතව ක්‍රම ඕනෑතරම් තියෙනවා සුදු බන්ඩෝ. ඔයා තවම අමුඩේද අඳින්නේ?රනිල් ළඟදීම ඔයාගේ අමුඩෙත් ගලවයි.. ඔබ වැනි බින්කුන්ඩන් මේ රටේ ජීවත්වෙනකම් රටට යහපතක් වේවිද?

:       0       0

සන්කා Tuesday, 23 January 2024 05:36 PM

නලීන් මන්ත්‍රී තුමා හරි... නැවත අරගලය එන්නේ මේ කම්බ හොරු රැල ඉවරම කරලා ලන්කාව මේ චවුර වලල්ලෙන් බේරාගන්න. ඒ බව දැනිලා තමයි මේ මර්දන පනත් ගේන්නේ. ජනතා බලය කොච්චරද කිව්වොත් ගෝඨාභයව රටින් එළවලා පදිංචි වෙන්න වෙන රටක් හොයාගන්න වත් බැරි වුණා. මෙයාට වෙන්නෙත් ඊටත් එහා දෙයක්ම තමයි...

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2024 02:51 AM

බලයට ආවොත් ඕගොල්ලන්ටත් ආරක්ෂාව තිබෙනවා ජෙප්පන්ටත් ආරක්ෂාව තිබෙනවා නේද? එහෙනම් කියනවා අපි බලයට ආවොත් මේ පනත අහෝසි කරනවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 713 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1532 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2302 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5927 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4065 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site