(යොහාන් භාසුර)
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998 ට ඇමතීමෙන් හෝ http://www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ මලූ හෝ වෙනත් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි.
අමාත්‍යවරයා පැවසුවේ සතොස වෙබ් අඩවියේ භාණ්ඩ සහ ද්‍රව්‍ය 114 ක් ඇතුළත්ව ඇති බවත් එම ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කළ හැකි බවත්ය.
වෙළෙඳ අමාත්‍යංශයේදී අද (28) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔන් ලයින් හරහා සතොසෙන් බඩු නිවසටම
C.K.Lankaputhra. Friday, 28 May 2021 07:56 AM
ඇමතිතුමෝ, මේ රටේ ඔය ඔන්ලයින් එක තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද?. තියෙන එකාටත් ඩේටා දා ගන්න සල්ලි නෑ. ඔය දෙකම තියන සමහර ගම්වලට සිග්නල් නෑ. ඔය කෙහෙල්මලක් කතා නොකර ලොරි වලින් ගෙනැල්ලා විකුණන ක්‍රමයක් හදන්න. නැත්තම් වැඩි දෙනෙකුට වෙන්නේ කොරෝනාවෙන් නෙවෙයි හාමතේ මැරෙන්නයි.
මුණසිංහ Friday, 28 May 2021 12:43 PM
එහෙම අයත් නැතිව නොවෙයි. ඒ වුණාට බහුතරයක් ඒ ක්‍රමයට බඩු ගෙන්වනවා. සමහර ගම්වල තියෙන මහා පරිමාණ වෙළෙඳ සල් පවා එහෙම කරන බව අත්දැකීමෙන් දන්නවා . ඒ වගේම සංචාරක වෙළඳාම් කරනවා මේ දවස්වල...
දොලේවත්තFriday, 28 May 2021 02:05 PM
කඩේ යන්න ඕනෑම නම් කඩේ යන්න... මෝඩ කතා නොකියා...
Nuwan Friday, 28 May 2021 08:04 AM
ඇස්දකෙනේ දැක්කත් ගනන හිතනේනැති නැති බඩු පින්තුරයක් බලල කොහොම ගන්නද
ifham Friday, 28 May 2021 08:08 AM
වැඩ කරන්නේ නැති වෙබ් ඇඩ්රස් දීලා.. බොරුවමයි හැමදාම.. සර් මේවා ප්‍රකාශයට කලින් සත්‍ය බව තහවුරු කරන්නේ නැද්ද?
rishad Friday, 28 May 2021 08:09 AM
සයිට් එක වැඩකරන්නේ නැහැනේ..
AshanFriday, 28 May 2021 08:38 AM
කොරෝනා ඇවිත් අවුරුද්ද්කට වැඩියි. රාජ්‍ය හෝ පෞද්ගලික කිසිම ආයතනයකට රට පුරා භාන්ඩ බෙදාහැරීමේ වැඩපිලිවලක් හදාගන්ඩ උවමනාවක් නැහැ.
siri Friday, 28 May 2021 08:34 AM
මෙච්චර කාලයක් කිසිම වැඩක් ගන්නෙ නැතුව ගෙදර අහුමුල්ලක මකුළුදැල් බැඳි බැඳී තිබ්බ ඇපල් මැක් ප්‍රෝ එකෙන් දැන් මොකක්හරි වැඩක් ගන්න අනගි අවස්ථාවක් ඇවිත් කියල අපේ හද්ද පිටිසර ගමේ අබිලිං සීයටයි අල්ලපු වැටේ සීලවතීටයි දැන් හරි සන්තෝස ඇති.
Saman Friday, 28 May 2021 09:26 AM
වැඩ බැරි බොරුවෙන් ජීවත්වන මේ වගේ අය දැන්වත් ගෙදර යවන්න.
moraotuwa Friday, 28 May 2021 11:27 AM
ඔහෙලගේ නිවෙස්වලටද? අපේ නිවාස වලටද?
රමල් Friday, 28 May 2021 01:55 PM
සයිට් එකත් හිර වෙලා...