IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘

(සමල් සෝමරත්න)

"ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

අපි හිතන්නේ නෑ එහෙම වුණොත් සිව්වැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. එවැනි අනපේක්ෂිත තත්ත්වයක් උදා වුණොත් ඒ සඳහාත් අපි ළඟ සැලසුම් තියෙනවා."

ඇත්තට පොඩි කණ්ඩායමක් ඉන්නවා මුල ඉඳලාම එන්නත්කරණයට අකුල් හෙළපු.ලංකාවට එන්නත් ගේන එකට විරුද්ධ වුණ.එන්නත් ලබා දෙන එකට විරුද්ධ වුණ.

ඒ වගේම එන්නත් ලබා දෙන එක කඩාකප්පල් කළා.එන්නත්කරණ මධ්‍යස්ථානවල ඔබට මතක ඇති විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ වගේම මේ එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් මහන්සි වුණ අපේ ප්‍රාදේශිය දේශපාලඥයොන්ට විවිධ කරදර කරන්න අපහාස කරන්න විවිධ තාඩන පීඩන කරන්න කටයුතු කළා.ඒ එක්කම සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ ප්‍රචාර රැගෙන ගියා.

එන්නත්කරණය නිසා විවිධ රෝගා බාධ, අතුරු ආබාධ, අතුරුඵල ඇති වෙනවා කියලා.හැබැයි කොහේවත් රටේ එහෙම ගැටළුවක් පැන නැඟිලා නැහැ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවල රජයේ රෝහලේ මිලියන 55ක වියදමින් ඉදි කරනු ලබන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට හා එප්පාවල රජයේ රෝහලට අත්‍යාවශය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

 



අදහස් (15)

‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘

jude perera Sunday, 16 January 2022 05:30 PM

ඔමික්‍රෝන් එක්ක උඹලත් මක බෑවිලා යනවා

:       0       0

සෙනවි Sunday, 16 January 2022 05:54 PM

මෙහෙම දෙයක් බලාපොරොත්තුවන්න පුළුවන්. මේ උපකල්පනය මුහුණු පොතේ වෛද්‍ය සුමනසීල මහතාද මීට මසකට පෙර සඳහන් කරල තිබුණ.

:       0       0

ගජමිතුරු Sunday, 16 January 2022 06:55 PM

ප්‍රාදේශීය දේශපාලුවො කරපු කෙහෙල්මලක් නැහැ එහෙම කලානම් මෙලහකටත් එන්නත් දීලා අවසන් කරන්න තිබුනා .කටයුතු කලේ බහුකාර්‍ය ලොක්කොත් නොවෙයි සෞඛ්‍ය වයිද්‍ය නිළධාරි කාර්‍යාලවල ස්තිර කාර්‍ය මණ්ඩල නැත්නම් කවදාවත්ම ඔය ටිකවත් කරන්න බැහැ .අපේ අත්දැකීම් අපි කියන්නෙ කොරෝනා නැතිව යාවිනම් බූස්ටරයට අවශ්‍ය නැහැ නේද

:       0       0

Lankaputha Sunday, 16 January 2022 06:58 PM

නාථ දෙවියන්ගෙන් එස්.එම.එස් එකක් ලැබුනා... මිලියනයක් එක්ක බෙදා ගත්තොත් කොරොනා නැති වෙනවා. එයා ඒක කරනවා..

:       0       0

Saman Sunday, 16 January 2022 07:16 PM

මේ මේ උන්නැහේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙක්ද

:       0       0

විපරමා Sunday, 16 January 2022 07:19 PM

මෙතුමා මොනතරම් දේවල් කියලා තියෙනවද? කාටද විස්වාස කරන්ඩ පුලුවන් ?

:       0       0

චන්දිම ෆොන්සේකා Sunday, 16 January 2022 08:24 PM

අහෝ චන්න අමාත්‍යයෙනි කියව කවුද තොප හට එන්නත් ගෙන ඒමට අකුල් හෙළුවේ. ඒ තොපගේම ජාවාරම් කාර සහචරයන් මිස අන් කවරෙක්ද? එන්නත ඔය තරමින් හෝ විද හමාර කිරීමට බොහෝ උදව් කළෝ හමුදා සාමාජිකයන් මිස තොපගේ සහචර දේශපාලුවන් නොවන බව පසක් කර ගනුව.

:       0       0

ගමේ එකාලා Sunday, 16 January 2022 10:56 PM

හරියට අනාවැකි කාරයෙක් වගේනේ. ඔබතුමා සැරෙන් සැරේ ඇද බාපු ගජබින්න දිහා බැලුවාම කොහොමද විශ්වාස කරන්නේ..?

:       0       0

Sriland Monday, 17 January 2022 01:24 AM

කොරෝනා වල බොරුවේ කාලය ඉවරයි

:       0       0

Nuwan Monday, 17 January 2022 12:33 PM

කවුද නාත දෙවියෝද කිවුවේ?

:       0       13

Hafeel Monday, 17 January 2022 01:54 PM

ආණ්ඩුව තමයි විද්‍යාත්මක පියවර අනුගමන නොකල කොරෝනා එන්නත්කරණය වෙනුවනට අර දම්මික පැණියට ප්‍රමුකත්වය දුන්නේ. තවද පවිත්‍රා මුට්ටි ගඟට හලලා තවත් මෝඩ වැඩ කළා. අපේ විමල් දම්මික පැණි නිෂ්පාදනය වෙනුවෙන් මැෂින් එකකුත් දුන්න. දැන් ජනතාවට දොස් පවරන්නේ.

:       2       9

ඉරංග පීරිස් Monday, 17 January 2022 01:56 PM

මේ වගේ පේන බලලා, බොරු බලාපොරොත්තු මත තීරණ අරං, එන්නත් පිළිබඳ, රටේ නොතිබුණු භීතියක් සාමාන්‍ය මිනිස්සු තුළ ඇති කරලා, එන්නත් විරෝධී මතවාදය ලංකාවට හඳුන්වාදෙන්න මුල්වෙච්ච කෙනාම, එන්නත්කරණය කඩාකප්පල් කල වරදකරුවන් හොයනවා... දැනුත් මේ කරන්නෙ, 4 වෙනි මාත්‍රාවට සූදානම්වීම, ප්‍රමාද කිරීම. මාර්තු වෙන විට, වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත නව එන්නත් කාණ්ඩ ඇණවුම් කිරීම දැන්ම ඇරඹිය යුතුයි! ඒ මොහොත අතපසු කරගෙන, කුමක් හෝ එන්නතක් ගසා, එන්නත්කරණය කලා යැයි පාරම්බෑම පලක් නැත!

:       1       7

lakvidu Monday, 17 January 2022 02:49 PM

මෙයා දම්මික පැනිය උස්සලා තිබ්බෙත් ඔය ටිකම කියලා නේන්නම්

:       0       0

nimal Tuesday, 18 January 2022 09:00 AM

පැණිය ප්‍රොමෝට ්කළේ ආන්ඩුවෙම අය නේද? යන්ත්‍රත් දුන්නේ පැනි හදන් කියල. දැන් මොනවද මේ කියන ගොන් කතා

:       0       0

sharm warn Tuesday, 18 January 2022 01:05 PM

නැත දෙයියෝ,පැන් මුට්ටිය.දැන් මොකක් බලලද ඒ ගමන මේ පේන කියන්න හදන්නේ ?අනේ මෙහෙමත් ගොන් හරක්.ආවේ වියත් මගෙන් ද විපත් මගෙන්ද කියලා ප්‍රශ්නයක්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 510 0

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 367 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 560 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 973 4

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 706 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 13 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site