(නිමන්ති රණසිංහ)
පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
වයිරසය සෑදීම වළක්වා ගැනීම සහ මරණය වළක්වා ගැනීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුව ඇති අතර, ප්‍රතිශක්තීකරණය වැඩිදුරටත් රඳවා තබාගැනීම සඳහා මෙන්ම ප්‍රතිදේහ වැඩිකර ගැනීම සදහා බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් විශේෂිත රැකවරණයක් හිමිවන බවද ආචාර්ය ජීවන්දර මහතා සදහන් කළේය.
පූර්ණ එන්නත්කරණයෙන් ඉහළින්ම සිටින රටවල් අතර ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ඉදිරියෙන්ම සිටින බවත් ප්‍රතිශක්තීකරණය රදවා ගැනීම තුළින් කිසිදු කොවඩ් ප්‍රභේදයකට බිය විය යුතු නැතැයි ද ජීවන්දර මහතා සඳහන් කළේය.
ඒ හේතුවෙන් සුදුසුකම් ලැබූ වහාම බූස්ටර් එන්නත ලබා ගෙන ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වාගැනීම තුළින් ඔම්ක්‍රෝන් ප්‍රභේදයට මුහුණදිමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ඔමික්‍රෝන් පරද්දන්න බූස්ටර් ගන්න‘‘
Sriland Friday, 03 December 2021 02:41 AM
බළලා මල්ලෙන් එළියට පැන්නා. දැන් පේනවා නේද කොරෝනා කියන්නේ තනිකර බොරුවක් කියලා...
Deepal Nirosh Friday, 03 December 2021 08:28 AM
මුලින් කිය කිය හිටිය එන්නත් වර්ගය ගැන නොසිතා ලැබෙන ඕනම එන්නතක් ලබා ගන්න කියලා. අද කියනවා බූස්ටර් එන්නත විදගන්න කියලා. එතකොට හෙට? මාස 6න් 6ට එන්නත් විද විද ජීවත් වෙමු. බැලුවාම ආරෝග්‍යා සේවා පරමා ලාභා...